කරදරකාර නොම්මරයක විස්තර දැනගන්න උදව්වක්

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    hmm...okata podi piliyamak thiyanawa....net eke thiyana sex site wala chat walata ghn amaru kara ponsiyanta oya no eka diyan....un ganata wede deyi..
    ape kollekuta ohoma wela u a no eka net eke hema ekatama deela....anthimedi balanakota a no ekath aiyithikaraya maru karala
     
    • Like
    Reactions: basunnaha

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං මුලින්ම කරන්න තියෙන්නෙ කලබල නොවී ඉන්න එක:eek::nerd:. මේක කෙල්ල සම්බන්ධ සීන් එකක් නිසා call කරන එකාට ලොකු සීන් දාන්න්නත් බෑ:no:. උබට කරන්න පුලුවන් මේකයි. මුලින්ම කෝල් එක එන වේලාව සදහන් කරගෙන දුරකථන සමාගමට පැමිණිල්ලක් දාන්න ඔනෙ. බලන්න ඒ ගොල්ලන්ගෙ Response එක කොහොමද කියල. වැඩක් නෑ වගේනම් පොලීසියේ පැමිණිල්ලක් දාන්න වෙනව. එතකොට කෙල්ලව එක්කන් පොලීසියට ගිහිල්ල පැමිණිල්ලක් දැම්මාම පොලීසියෙන් එවෙලේම ඒ නොම්බරේට කෝල් කරල අවවාද කරනව (අපේ වචනයෙන් කිව්වොත් බය කරනව). ආයෙමත් කතා කලොත් පොලීසියෙන් මිනිහට කියනව පොලීසියට එන්න කියල. ආවෙ නැත්නම් ඉතින් මිනිහට කේස්. එතකොට පොලීසියෙන් court Order එකක් දාල පොරට නොතීසි යවනව. වැඩි විස්තර ඔනෙනම් මචන් උබ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවෙ මේ No 1900 එකට කථා කරල විස්තරේ කියන්න. එයාල උදව් කරාවි. Good Luck :nerd:
     
    • Like
    Reactions: basunnaha

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    hmm...okata podi piliyamak thiyanawa....net eke thiyana sex site wala chat walata ghn amaru kara ponsiyanta oya no eka diyan....un ganata wede deyi..
    ape kollekuta ohoma wela u a no eka net eke hema ekatama deela....anthimedi balanakota a no ekath aiyithikaraya maru karala

    sinhalen kiyalath 1 theren naththan ,policiyata kiyala dialog 1 kiyapan wisthara denawa.

    ammata elane appaaa

    Call eka block karapan, naththam sim eke owner ta kiyanna service center ekakata awith complaint karanna kiyala.
    number eke details denne court order ekakin witharai :oo:

    මචං මුලින්ම කරන්න තියෙන්නෙ කලබල නොවී ඉන්න එක:eek::nerd:. මේක කෙල්ල සම්බන්ධ සීන් එකක් නිසා call කරන එකාට ලොකු සීන් දාන්න්නත් බෑ:no:. උබට කරන්න පුලුවන් මේකයි. මුලින්ම කෝල් එක එන වේලාව සදහන් කරගෙන දුරකථන සමාගමට පැමිණිල්ලක් දාන්න ඔනෙ. බලන්න ඒ ගොල්ලන්ගෙ Response එක කොහොමද කියල. වැඩක් නෑ වගේනම් පොලීසියේ පැමිණිල්ලක් දාන්න වෙනව. එතකොට කෙල්ලව එක්කන් පොලීසියට ගිහිල්ල පැමිණිල්ලක් දැම්මාම පොලීසියෙන් එවෙලේම ඒ නොම්බරේට කෝල් කරල අවවාද කරනව (අපේ වචනයෙන් කිව්වොත් බය කරනව). ආයෙමත් කතා කලොත් පොලීසියෙන් මිනිහට කියනව පොලීසියට එන්න කියල. ආවෙ නැත්නම් ඉතින් මිනිහට කේස්. එතකොට පොලීසියෙන් court Order එකක් දාල පොරට නොතීසි යවනව. වැඩි විස්තර ඔනෙනම් මචන් උබ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවෙ මේ No 1900 එකට කථා කරල විස්තරේ කියන්න. එයාල උදව් කරාවි. Good Luck :nerd:

    thx kiwwa ideas dunnu okkotama. ekkenek no. 1 illagatta wistara hoyala dennam kiyala. eka hari giye natnam mewain 1kwat try karala balanawa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    මචං මුලින්ම කරන්න තියෙන්නෙ කලබල නොවී ඉන්න එක:eek::nerd:. මේක කෙල්ල සම්බන්ධ සීන් එකක් නිසා call කරන එකාට ලොකු සීන් දාන්න්නත් බෑ:no:. උබට කරන්න පුලුවන් මේකයි. මුලින්ම කෝල් එක එන වේලාව සදහන් කරගෙන දුරකථන සමාගමට පැමිණිල්ලක් දාන්න ඔනෙ. බලන්න ඒ ගොල්ලන්ගෙ Response එක කොහොමද කියල. වැඩක් නෑ වගේනම් පොලීසියේ පැමිණිල්ලක් දාන්න වෙනව. එතකොට කෙල්ලව එක්කන් පොලීසියට ගිහිල්ල පැමිණිල්ලක් දැම්මාම පොලීසියෙන් එවෙලේම ඒ නොම්බරේට කෝල් කරල අවවාද කරනව (අපේ වචනයෙන් කිව්වොත් බය කරනව). ආයෙමත් කතා කලොත් පොලීසියෙන් මිනිහට කියනව පොලීසියට එන්න කියල. ආවෙ නැත්නම් ඉතින් මිනිහට කේස්. එතකොට පොලීසියෙන් court Order එකක් දාල පොරට නොතීසි යවනව. වැඩි විස්තර ඔනෙනම් මචන් උබ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවෙ මේ No 1900 එකට කථා කරල විස්තරේ කියන්න. එයාල උදව් කරාවි. Good Luck :nerd:

    :yes::yes::yes: