hmm...okata podi piliyamak thiyanawa....net eke thiyana sex site wala chat walata ghn amaru kara ponsiyanta oya no eka diyan....un ganata wede deyi..
ape kollekuta ohoma wela u a no eka net eke hema ekatama deela....anthimedi balanakota a no ekath aiyithikaraya maru karala

. මේක කෙල්ල සම්බන්ධ සීන් එකක් නිසා call කරන එකාට ලොකු සීන් දාන්න්නත් බෑ
. උබට කරන්න පුලුවන් මේකයි. මුලින්ම කෝල් එක එන වේලාව සදහන් කරගෙන දුරකථන සමාගමට පැමිණිල්ලක් දාන්න ඔනෙ. බලන්න ඒ ගොල්ලන්ගෙ Response එක කොහොමද කියල. වැඩක් නෑ වගේනම් පොලීසියේ පැමිණිල්ලක් දාන්න වෙනව. එතකොට කෙල්ලව එක්කන් පොලීසියට ගිහිල්ල පැමිණිල්ලක් දැම්මාම පොලීසියෙන් එවෙලේම ඒ නොම්බරේට කෝල් කරල අවවාද කරනව (අපේ වචනයෙන් කිව්වොත් බය කරනව). ආයෙමත් කතා කලොත් පොලීසියෙන් මිනිහට කියනව පොලීසියට එන්න කියල. ආවෙ නැත්නම් ඉතින් මිනිහට කේස්. එතකොට පොලීසියෙන් court Order එකක් දාල පොරට නොතීසි යවනව. වැඩි විස්තර ඔනෙනම් මචන් උබ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවෙ මේ No 1900 එකට කථා කරල විස්තරේ කියන්න. එයාල උදව් කරාවි. Good Luck 
hmm...okata podi piliyamak thiyanawa....net eke thiyana sex site wala chat walata ghn amaru kara ponsiyanta oya no eka diyan....un ganata wede deyi..
ape kollekuta ohoma wela u a no eka net eke hema ekatama deela....anthimedi balanakota a no ekath aiyithikaraya maru karala
sinhalen kiyalath 1 theren naththan ,policiyata kiyala dialog 1 kiyapan wisthara denawa.
ammata elane appaaa
Call eka block karapan, naththam sim eke owner ta kiyanna service center ekakata awith complaint karanna kiyala.
number eke details denne court order ekakin witharai![]()
bump
මචං මුලින්ම කරන්න තියෙන්නෙ කලබල නොවී ඉන්න එක. මේක කෙල්ල සම්බන්ධ සීන් එකක් නිසා call කරන එකාට ලොකු සීන් දාන්න්නත් බෑ