කරදරයක් නැතුව files සගවමු

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    කරදරයක් නැතුව files සගවමු

    මම ආපු 1 දවසෙම පොඩි දෙයක් කියල දෙන්ඩ හිතුන මේක සොෆ්ට්වෙයාර් නැතුව folders හංගන පොඩි විජ්ජාවක් හරිම සරලෛ,මුලින්ම අලුත් folder එකක් ක්රියටේ කරගන්න ඊට පස්සේ එක උඩ right click කරලා rename යන්ඩ දැන් Alt බොත්තම ඔබගෙනම 0160 ගහන්ඩ දැන් Alt බොත්තම අත අරින්න දැන් folder එකට නමක් නැතුව ඇති,ඊට පස්සේ ඒක උඩ right click කරලා properties යන්ඩ ඊට පස්සේ costomize ටැබ් 1 click කරන්ඩ , change icon යන්ඩ දැන් එතන තියෙන ලිස්ට් එකේ invisible icon 3 ක් ඇති එතනින් කැමති 1 ක් තෝරලා apply > ok කරන්ඩ,දැන් ඒක නැති වෙලා ඇති යේ හොයා ගන්ඩ ඕනේ නම් එතන drag කරන්ඩ එතකොට ඔබට ඒක නැවත හොයා ගන්ඩ පුළුවන් මෙමගින් ඔබට ඩෙක්ස්ටොප් 1 මත පවා files සැඟවීම පහසුවෙන්ම කල හැක .....:D:D:D

    untitled.JPG
     
    • Like
    Reactions: flag au:

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මෙච්චර කල් මේක දැනන් හිටියේ නෑනේ.... :shocked: