කරදරයට පත් ජනතාවට නොමිලේ ජලය
මුලින් 14000ක් ගෙවන්න කිව්වට දැන් නොමිලේ දෙන්නෙ. බිල් අරව මේවා කිසිම එකක් නැහැ. මේකට තමන්ගේ ළිංදෙන් වතුර මිලි ලීටර් 15ක් ඒ කියන්නෙ තේ හැඳි තුනක් වීදුරු බෝතලේක දාලා ග්රාමසේවක මහත්මයාට බාර දෙන්න ඕන. ඊට පස්සෙ ලැබ් එකෙන් චෙක් කරලා පී.එච් අගය 6ට අඩු අයට වසර 25ක් නොමිලේ ජලය ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නෙ. ඉදිරි දින වල ග්රාමසේවක මහත්තයයි පන්සලේ හාමුදුරුවොයි ගෙවල් වලට ඒවි ඕක ගැන දැනුවත් කරන්න.
අර ජීවිත පූජා කරපු අයට පින් දෙන්න එයාලා නිසයි 14000ක් අය කර ගන්න එක නැවතුනෙ

ane anichchan