කරදරයට පත් ජනතාවට නොමිලේ ජලය

Aug 5, 2013
41
3
0
කරදරයට පත් ජනතාවට නොමිලේ ජලය

මුලින් 14000ක් ගෙවන්න කිව්වට දැන් නොමිලේ දෙන්නෙ. බිල් අරව මේවා කිසිම එකක් නැහැ. මේකට තමන්ගේ ළිංදෙන් වතුර මිලි ලීටර් 15ක් ඒ කියන්නෙ තේ හැඳි තුනක් වීදුරු බෝතලේක දාලා ග්‍රාමසේවක මහත්මයාට බාර දෙන්න ඕන. ඊට පස්සෙ ලැබ් එකෙන් චෙක් කරලා පී.එච් අගය 6ට අඩු අයට වසර 25ක් නොමිලේ ජලය ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නෙ. ඉදිරි දින වල ග්‍රාමසේවක මහත්තයයි පන්සලේ හාමුදුරුවොයි ගෙවල් වලට ඒවි ඕක ගැන දැනුවත් කරන්න.


අර ජීවිත පූජා කරපු අයට පින් දෙන්න එයාලා නිසයි 14000ක් අය කර ගන්න එක නැවතුනෙ
 
Aug 4, 2013
493
22
0
මම කිව්වෙ දැක්කද? ඔන් දැක්කද? ඉවසල ඉදලා ජනාදිපතිතුමට කිව්වනම් එතුමා කරලා දෙනවනේ.. මේ පාරවල් වහගෙන විජාතික කුමන්ත්‍රන වලට අහු වෙන්නෙ නැතුව.. සන්වේදී නායකයෙක් කියන්නෙ මෙතුමාට මේ නිසයි.. බලන්නසත පහක් ගන්නෙ නැතුව මේ මිනිස්සු වෙනුවෙන් අවුරුදු 25ක් යනකන් වතුර ටික නිකන්.. ඒ කියන්නෙ අද ඉපදෙන එකාට කසාද බැදලා නාන්න වෙන්නෙත් නිකන් වතුරෙන්.. කෙල්ලෙක් නම් මල්වර වෙනදාට කලයට පුරවන්නෙත් මෙතුමා දෙන නිකන් වතුර.. කැ නොගහා ඉවසීමෙන් වැඩ කලානම් මහින්ද මහත්තයා ජනතාව නොසලකා ඉන්නෙ නැ..
 
Aug 5, 2013
41
3
0
mahindata kade yana aya fake account hadagena avith... :P ane anichchan
නිකම් වතුර දෙද්දි උඹලට කියන්න දෙයක් නැති නිසා දුක හිතුනා නෙ? අවුරුදු 15ක් බීපු වතුර දැන් තමා විෂ