කරදියාන ප්‍රදේශවාසීහු කුණු ලොරි හරවා යවත

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :eek::eek:

    usawai niyoga tiyeddi kohomada bn ehema karanne? aran gihin demma nam hari 10 witara :lol::lol: nikan ma anik un gedara yaawi.. ara mahinda ga kale wage.. wal buru nidahasa tiyenakota ithin mukuth karanna beh.. ekane dan ona ekatai epa ekatai hema ekatama uthgoshana tiyenne:dull:

    Ane mahaloku utte usawiya
    Denneth niwaradima thindu nam kamak na ekko
    Udin ena nuyoga walata puka namana usawiya
    Nodanna medicine gana hithumathe thindu dena usawiya
    Eka thanaka kunu dala minissu marunama thawa thanakata dapan kiyana usawiya
    Ane yako thoge usawiya:lol::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය nikdw අමුම අමු UNP ගොබ්බයෙක්...අනුකම්පා කරපන්..

    ඔතනට ගියපු උන් දන්නවා කොච්චර ලස්සන තැනක්ද වනසන්නේ කියලා

    සිරාවටම.මමත් සමහර වෙලාවට ඔතනින් යනවා.පට්ට ලස්සන තැනක්.වටේම වගුරු බිමයි පොඩි පොඩි ඇල පාරවලුයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්න එහෙම තමයි ඉන්න ඔ්න. අතන තියන කුණු ටික මෙතනට ගෙනැල්ලා දැම්මා කියල ප්‍රශ්න විසදෙන්නේ නැ නේ...පාලකයෝ ස්ථිර විසදුමක් දෙන්න ඔ්න....

    ඕකෙන් වෙන්නේ අන්තිමටම නගරසභවෙන් කුණු එකතුකරන එක නවත්තන එක.එතකොට පාරේ හැමතැනම කුණු ගොඩවල් තියෙයි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරාවටම.මමත් සමහර වෙලාවට ඔතනින් යනවා.පට්ට ලස්සන තැනක්.වටේම වගුරු බිමයි පොඩි පොඩි ඇල පාරවලුයි.

    පොඩි පොඩි ඇල පාරවල් ටික යන්නේ මීටර් 400ක් දුරින් තියන බොල්ගොඩ වැවට

    බොල්ගොඩ වැවේ වතුර දුෂණය උනොත් පානදුරේ වෙනකන් සොරි ඩොට් චොම් වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි පොඩි ඇල පාරවල් ටික යන්නේ මීටර් 400ක් දුරින් තියන බොල්ගොඩ වැවට

    බොල්ගොඩ වැවේ වතුර දුෂණය උනොත් පානදුරේ වෙනකන් සොරි ඩොට් චොම් වෙනවා

    දැනටමත් සොරි වෙලා ඉවර ඇති බන්.පොඩි කුණු කන්දක්ද දැනටත් ඔතන තියෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,511
    32,236
    113
    :eek::eek:

    usawai niyoga tiyeddi kohomada bn ehema karanne? aran gihin demma nam hari 10 witara :lol::lol: nikan ma anik un gedara yaawi.. ara mahinda ga kale wage.. wal buru nidahasa tiyenakota ithin mukuth karanna beh.. ekane dan ona ekatai epa ekatai hema ekatama uthgoshana tiyenne:dull:

    Usawiya boge ammata ukanna keewoth. Umba ekatha karanawada? Dan mawa hire daapan adikaraneta ikuwai kiyala.:angry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    yakkoo meke inne amuth pissu set ekak ... thread eketh hoo gala benala mage reputh kapala kiyahanko :lol::lol:

    oi mam da usawi niyoga dunne.. :shocked::shocked:

    mam kiwwe usawi niyaga thiyeddi ehema karanna beh neda:dull::dull: kiyala ...

    karadhiyane patte un wata wela mata benala wedak neh.. moko mam karapu deyak dei oka.. :P:rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය nikdw අමුම අමු UNP ගොබ්බයෙක්...අනුකම්පා කරපන්..

    ඔතනට ගියපු උන් දන්නවා කොච්චර ලස්සන තැනක්ද වනසන්නේ කියලා

    you people have lable so thats why you like to label others. i really never into any party since the first day i voted. adumagane man mona party kata support kanrwada kiyala hithawath ne i really vote for people not the part men ubala wage paksha Ibadan indiana puruddak apita ne. :dull: mokada apita koi pashe awath salli tiyanwa .. eka mokek awath ekai. :lol: helaurumaya gana hope ekak tibba eta passe nam moketawath support ne. ubalata godak ridenawa athi mage post walata. yako man kata karanne points walata hoda eka mona pakshe hitiya minihata support katanawa. ubalwa wage nugath un tamai paksha badan inne :rofl:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    17991226_742027439311380_224410900308483284_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Karadiyane recycling plant 1kak thiyenawada? Daily kichara recycle karanawada? Godak members kiyanawa wage lasana pathak winasa wela thiyenne UDA nisa..Weressa gaga project 1ka wada slow mae government awata passe
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Karadiyane recycling plant 1kak thiyenawada? Daily kichara recycle karanawada? Godak members kiyanawa wage lasana pathak winasa wela thiyenne UDA nisa..Weressa gaga project 1ka wada slow mae government awata passe

    ඔව් recycling plant 1ක් තියෙනවා..

    දැනටම මහරගම,කොට්ටාව,පිළියන්දල,කැස්බෑව,බෝකුන්දර,බොරලැස්ගමුව කුණු ගේනවා..දැනටම overload වෙලා පත size කුණු කදු ගහලා තියෙන්නේ..දැන් එකට කොලබ කුණු ගෙනත් දැම්මම මාස 06ක් යද්දී මෙතනත් හොද කුණු කන්දක් එනවා..

    අනික මෙතන තියෙන්නේ මුළු බෝකුන්දර පැත්තේම වැස්සම එන වතුර රැදෙන ජල පෝෂක...බොල්ගොඩ වැවටත් ගොඩක්ම ලගයි Karadiyane කුණු කන්ද ඉදන්..කොටින්ම සමහර පොඩි ඇලවල් වලට කුණු කන්දේ ඉදලා 50m නැහැ...

    හිතනවට වඩා ලොකු කෙස් එකක් දැනටම තියෙනවා එතන :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    you people have lable so thats why you like to label others. i really never into any party since the first day i voted. adumagane man mona party kata support kanrwada kiyala hithawath ne i really vote for people not the part men ubala wage paksha Ibadan indiana puruddak apita ne. :dull: mokada apita koi pashe awath salli tiyanwa .. eka mokek awath ekai. :lol: helaurumaya gana hope ekak tibba eta passe nam moketawath support ne. ubalata godak ridenawa athi mage post walata. yako man kata karanne points walata hoda eka mona pakshe hitiya minihata support katanawa. ubalwa wage nugath un tamai paksha badan inne :rofl:

    පරණ පොස්ට් 200ක්,පරණ අමතක උන එකවුන්ට් එකේ පොස්ට් බැලුවම පේනවා කඩේ යන්නේ කාටද කියලා :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hiks api podi kale dakka lokuma junu goda 1ka ne..dan ethana community gathering area 1kak machan

    ow mara kunu godak thibbe. kattiya cricket ehemath gahuwa neda othana.

    issara mama dakapu epama karapu job eka thamai arpico eke security job eka, ai ara kunu ganda iwasagena inna epai dora gawata wela :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔව් recycling plant 1ක් තියෙනවා..

    දැනටම මහරගම,කොට්ටාව,පිළියන්දල,කැස්බෑව,බෝකුන්දර,බොරලැස්ගමුව කුණු ගේනවා..දැනටම overload වෙලා පත size කුණු කදු ගහලා තියෙන්නේ..දැන් එකට කොලබ කුණු ගෙනත් දැම්මම මාස 06ක් යද්දී මෙතනත් හොද කුණු කන්දක් එනවා..

    අනික මෙතන තියෙන්නේ මුළු බෝකුන්දර පැත්තේම වැස්සම එන වතුර රැදෙන ජල පෝෂක...බොල්ගොඩ වැවටත් ගොඩක්ම ලගයි Karadiyane කුණු කන්ද ඉදන්..කොටින්ම සමහර පොඩි ඇලවල් වලට කුණු කන්දේ ඉදලා 50m නැහැ...

    හිතනවට වඩා ලොකු කෙස් එකක් දැනටම තියෙනවා එතන :dull:

    Mamath Bokundara inne api gewal walin grade karala dunatacwadak nae..kunun 1thu karana minissu okkoma 1gode dann yanne...mama goda welawata dampe village pathe yanawa weekends wala godak hotels kunu riverbank enawata riverbank idan 10 ft wage thiyela net dala thiyenne kunu ena nisa