දැන් කරන්ට් එක ගියා .sms එකක් ආව උන් හදනවා කියල.
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Feb 23, 2022 #1 දැන් කරන්ට් එක ගියා .sms එකක් ආව උන් හදනවා කියල. Reactions: Voltage
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Feb 23, 2022 #2 msg daannath salli nane
dilann Well-known member Jul 6, 2018 67,455 166,849 113 එකමත් එක රටක Feb 23, 2022 #3 කැපුවේ නෑ අද. අලුත්වැඩියා කිරීම් වලට කපන කොටනම් එනවා msg Reactions: zid2021
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Feb 23, 2022 #4 Sms ආවේ නෑ. Reactions: zid2021
Heshan Daminda Well-known member Mar 13, 2009 46,228 1 101,067 113 34 Kalutara Feb 23, 2022 #5 මේන්ටනන්ස් වලට කපද්දි න කලින් දවස් දෙකකට කලින් මැසේජ් එකක් එව්නවා Reactions: zid2021
Gwynbleidd Well-known member Aug 7, 2020 11,890 22,229 113 Kaer Morhen thewitcher.com Feb 23, 2022 #6 Ceb care eke nana pennwa
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 23, 2022 #7 අපේ පැත්තෙ maintenance වලදි මැසේජ් එකක් එවනව දවස් ගානකට කලින්