තව කෙනක් ඉන්නවා එයා එක්ක එකතු වෙලා කරනවා ඒ උණාට දැන් Orders හොයාගන්න වෙලාවක් නැ , අනිත් එක දැන් Orders එන්නේ නෑ Support වලට එකෙක් වත් Call කරන්නේ නෑ ඔකොම ඉවරයි වගේ මේ ආණ්ඩුවේ වැඩ නිසාuba business karagane komada... generator wkak ganin stock iwara wenna kalin
