කරන්ට් එක තියෙන ටිකත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ සිංහලු.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.
    ඒ අනුව කැළණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරන කම්බයින් සර්කල් යන්ත්‍රයට එක් දිනකට පමණක් ඉන්ධන පවතින බවයි එම සංගමය අනාවරණ කර ඇත්තේ.
    සපුගස්කන්ද බලාගාරයේ යන්ත්‍ර දෙකකට දින 4කට පමණ දැවි තෙල් පවතින අතර වෙස්ට්කොස්ට් බලාගාරයේ පවතින්නේ දිනකට අවශ්‍ය දැවිතෙල් සංචිත පමණක් බව ද විදුලි ඉංජිනේරු සංගමය කියා ඇත.
    කෙසේ වෙතත් ඒ සඳහා දැවිතෙල් ලබාදීම සිදු කෙරෙයි.
    සොජිස්ට් බලාගාරය හා උතුරු ජනනී බලාගාරය ඉන්ධන නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා තිබේ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    dancing-lady-dance.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,989
    113
    එකමත් එක රටක
    මොන මගුල නැතත් රෑට කරන්ට් එක වත් දුන්නේ නැත්නම් ගෙවල් ටික ලෙප්ට් ඉදිරි සති දෙකේදී ..
    මේ දවස් වල හොරෙක් පැන්න කිව්වම එන්න පොලිසියේ උන් වත් නැතුව ඇති. එක්කෝ උන්ටත් තෙල් නැතුව ඇති.
     
    • Like
    Reactions: Melon8

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මොන මගුල නැතත් රෑට කරන්ට් එක වත් දුන්නේ නැත්නම් ගෙවල් ටික ලෙප්ට් ඉදිරි සති දෙකේදී ..
    මේ දවස් වල හොරෙක් පැන්න කිව්වම එන්න පොලිසියේ උන් වත් නැතුව ඇති. එක්කෝ උන්ටත් තෙල් නැතුව ඇති.
    පොලිසියේ වුන් නෑ දැන් පාරේ නන්.උන්ට දැන් ශේඩ් වල වැඩනේ