කැළණිතිස්ස බිඳවැටුණත් විදුලි සැපයුමට බලපෑමක් නැහැ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    කැළණිතිස්ස බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම මත විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

    එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි.

    නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රිය වුණා.

    මේ හේතුවෙන් පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

    මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වන මෙගාවොට් 300 ක ධාරිතාව ද කඩිනමින් පද්ධතියට එකතුවනු ඇති බවයි.

    කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය චෝදනා කළේ අඩු මුදලකට විදුලිය ජනනය කිරීමට ඇති අවස්ථා මඟ හරිමින් බලධාරීන් කටයුතු කරන බවයි.

    අඟුරු හෝ ඩීසල්වලට සාපේක්ෂව නැෆ්තා පිරිවැය අවම වුවද එම අඩු පිරිවැය ක්‍රමවේද පවත්වාගෙන යාමට බලධාරීන් අපොහොසත් වීම ගැටළු සහගත බව එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියා.

    එමෙන්ම ඉදිරියේදී සෑම ආගමික ස්ථානයකම සූර්ය පැනල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

    මේ අතර විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    --- Hiru

    :shocked::shocked::lol::lol::shocked::shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ඕක කියන ඒවා පිළිගන්න බෑ ඕකා අද කිව්වා කතාව හෙට වෙනස් කරන විදියේ එකෙක්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඔය ජනක රත්නායක කියන හිකනලා නේද අත් දෙකේම ඔරලෝසු බදිනවයි කිව්වෙ. මහජන උපයෝගිතා නෙවේ, ඕකට දාගනින් මහජන පීඩිත සහයෝගිතා කොමිසම කියලා. :growl::angry:දැන්නම් මිනිස්සුන්ට තියෙන්නෙ පන්සල්, පල්ලිවලට ගිහිල්ලා පදිංචි වෙන්න.
     
    • Sad
    Reactions: Hasitha22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    කැළණිතිස්ස බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම මත විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

    එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි.

    නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රිය වුණා.

    මේ හේතුවෙන් පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

    මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වන මෙගාවොට් 300 ක ධාරිතාව ද කඩිනමින් පද්ධතියට එකතුවනු ඇති බවයි.

    කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය චෝදනා කළේ අඩු මුදලකට විදුලිය ජනනය කිරීමට ඇති අවස්ථා මඟ හරිමින් බලධාරීන් කටයුතු කරන බවයි.

    අඟුරු හෝ ඩීසල්වලට සාපේක්ෂව නැෆ්තා පිරිවැය අවම වුවද එම අඩු පිරිවැය ක්‍රමවේද පවත්වාගෙන යාමට බලධාරීන් අපොහොසත් වීම ගැටළු සහගත බව එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියා.

    එමෙන්ම ඉදිරියේදී සෑම ආගමික ස්ථානයකම සූර්ය පැනල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

    මේ අතර විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    --- Hiru

    :shocked::shocked::lol::lol::shocked::shocked:
    ponila nandaya bayawelaaaaaaaaaa..............
     
    • Wow
    Reactions: Hasitha22

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කැලනිතිස්ස පද්ධතියෙන් අයින් වුනාටත් ලයිට් කපන්න ඕන නැත්තන්, මොන පකටද ඕක පද්ධතියෙ තියෙද්දි කපන්නෙ එහෙනං..
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    කැලනිතිස්ස පද්ධතියෙන් අයින් වුනාටත් ලයිට් කපන්න ඕන නැත්තන්, මොන ****** ඕක පද්ධතියෙ තියෙද්දි කපන්නෙ එහෙනං..
    wathuren hadanawa wadiyen
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ බලාගාර නිසා අල්ලන් ඉන්නව , ඒවට බුරපු ගූ පොන්නයො එවගෙන් ලයිට් ගන්නව , ලැජ්ජ නැති ගූ පොන්නයො මේකෙ ඉන්නෙ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    මහින්දගෙ බලාගාර නිසා අල්ලන් ඉන්නව , ඒවට බුරපු ගූ පොන්නයො එවගෙන් ලයිට් ගන්නව , ලැජ්ජ නැති ගූ පොන්නයො මේකෙ ඉන්නෙ..
    Meek meek Wahala night shift ekada
    Lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Meek meek Wahala night shift ekada
    Lol
    ආත්මයක් නැති තිරිසන්නු මහින්දටම බුර බුරා ඒ මනුස්සයාගෙ බලාගාරවලින්ම ලයිට් ගන්නව ලැජ්ජයි ..ඊයා අප්පිරියයි තොපිව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    ආත්මයක් නැති තිරිසන්නු මහින්දටම බුර බුරා ඒ මනුස්සයාගෙ බලාගාරවලින්ම ලයිට් ගන්නව ලැජ්ජයි ..ඊයා අප්පිරියයි තොපිව.
    Mainage ammage, appage budaleda wahalo...