කපල දැම්ම කරන්ට් එක 😁😁 ඩීසල් නෑ නේද
Zeuz Well-known member Oct 2, 2020 8,935 15,588 113 Somewhere in this world Feb 11, 2025 #1 කපල දැම්ම කරන්ට් එක ඩීසල් නෑ නේද Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Feb 11, 2025 #2 සිකුරාදා වෙනකම්කපනවලු කපනවලු. ඒ උනාට කලින්නම් කිව්වේ දවස් දෙකයි කියලා Reactions: Kalegana and kinkon
topkollek Well-known member May 22, 2014 43,721 1 57,892 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 11, 2025 #3 Drought season is coming Reactions: NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,165 1 100,936 113 34 Kalutara Feb 11, 2025 #5 අපිට අද කැපුවෙ නෑ. ඇප් එකේ අනිද්දයි සිකුරාදයි කරන්ට් කපනවා කියලා ඊයෙ තිබ්බට අද අයින් කරලා ඒ ශෙඩියුල් එක. Reactions: NRTG and saja
අපිට අද කැපුවෙ නෑ. ඇප් එකේ අනිද්දයි සිකුරාදයි කරන්ට් කපනවා කියලා ඊයෙ තිබ්බට අද අයින් කරලා ඒ ශෙඩියුල් එක.
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 11, 2025 #6 ඩීසල් වලින් තමා දුවන්නෙ..නොරොච්චෝලෙ නැත්නම් සිංහලුන්ට කොහොමත් පැය 10ක් විතර කරන්ට් නැතුව තමා ඉන්ඩ වෙන්නෙ.. Reactions: NRTG and Chimpanzee Putha
ඩීසල් වලින් තමා දුවන්නෙ..නොරොච්චෝලෙ නැත්නම් සිංහලුන්ට කොහොමත් පැය 10ක් විතර කරන්ට් නැතුව තමා ඉන්ඩ වෙන්නෙ..
Zeuz Well-known member Oct 2, 2020 8,935 15,588 113 Somewhere in this world Feb 11, 2025 #7 kinkon said: ඩීසල් වලින් තමා දුවන්නෙ..නොරොච්චෝලෙ නැත්නම් සිංහලුන්ට කොහොමත් පැය 10ක් විතර කරන්ට් නැතුව තමා ඉන්ඩ වෙන්නෙ.. Click to expand... හේතුවක් දැන්නැද්ද මේ කළමනාකරණයට Reactions: NRTG
kinkon said: ඩීසල් වලින් තමා දුවන්නෙ..නොරොච්චෝලෙ නැත්නම් සිංහලුන්ට කොහොමත් පැය 10ක් විතර කරන්ට් නැතුව තමා ඉන්ඩ වෙන්නෙ.. Click to expand... හේතුවක් දැන්නැද්ද මේ කළමනාකරණයට
kasun090354t Well-known member Aug 21, 2011 24,271 36,364 113 කෑගල්ල Feb 11, 2025 #8 මේ වේසිගෙ පුතාලා ටික හිතාන ඉන්න ඇත්තේ රට කරන එක නිකං කජු කනවා වගේ කියලා.. ඊගාවට CTB ටික, බස් නෑ කැඩිච්ච හදන්න parts නෑ.. මුන් තාම දන්නේවත් නැතිව ඇති.. Reactions: NRTG
මේ වේසිගෙ පුතාලා ටික හිතාන ඉන්න ඇත්තේ රට කරන එක නිකං කජු කනවා වගේ කියලා.. ඊගාවට CTB ටික, බස් නෑ කැඩිච්ච හදන්න parts නෑ.. මුන් තාම දන්නේවත් නැතිව ඇති..
Absolute Zero Well-known member Mar 31, 2015 13,313 1 16,927 113 −273.15°C Feb 11, 2025 #9 VIP හින්ද අපේ කපන්නේ නෑ. ඊයේ කැපුවෙත් නෑ. Reactions: NRTG
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Feb 11, 2025 #10 වදුරා පැන්න කියපන් Reactions: NRTG
Max_r Well-known member May 10, 2007 12,988 1 15,770 113 Feb 11, 2025 #11 අද කැපුවෙ නැ නෙහ් අපෙ පැත්තට Reactions: NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,599 1 51,305 113 ප*යාගල sorry.com Feb 11, 2025 #12 අද කැපුවෙ නැ නෙහ් අපෙ පැත්තට Reactions: NRTG
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Feb 11, 2025 #13 NRTG said: සිකුරාදා වෙනකම්කපනවලු කපනවලු. ඒ උනාට කලින්නම් කිව්වේ දවස් දෙකයි කියලා Click to expand... කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. Reactions: NRTG
NRTG said: සිකුරාදා වෙනකම්කපනවලු කපනවලු. ඒ උනාට කලින්නම් කිව්වේ දවස් දෙකයි කියලා Click to expand... කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,460 113 New Zealand Feb 11, 2025 #14 රනිල් සර් හිටීය නම් මෙහෙම වෙන්නෙ නෑ. Reactions: NRTG