ලංකාවේ ගොබ්බයෝ දැන් ක්‍රිකට් ගහනවද බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    LPL තමයි ආතල් . .
    සති දෙක තුනක් team 5ක් ටුන්මන්ට් එකක් ගහල එක team එකක් අයින් කරල semi ගහනව 🥴
    ලී කෙලි සටන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,591
    14,661
    113
    35
    Spain
    උන්ට දැන් ඉස්සර වගේ මැච් දෙන්නේ නැහැ. මේ අවුරුද්දටම වෙස්ට් ඉන්දීස් එක්ක විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    අඩේ සද්දයක් නෑ මමත් ඕක කල්පනා කරා..

    සෝශල් මීඩියා ඇටෙන්ශන් එක උන්ට නෑ..
    හොරෙන් මැච් ගහනව ද මන්ද
     
    • Like
    Reactions: War Fighter