කරන්ට් ගියාට එකම විසදුම

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    1638515733803.png
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Me ape un owwath serious gannawa hode. Wihiluwatawath oya wage athal ganna epa. Walampuri laksha ganan deela gaththa Gnana akkagen ahala theerana gaththa awesome set ekak api. Anthimata balahanko FB eke wall eke bulb witharak thiyei 😋 Sinhalu ekka sellan epa
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,402
    1
    17,165
    113
    −273.15°C
    අදුරේ ඉන්න හරි රටක් ඉතුරු වුනේ කවුරු නිසාද කියල අමතක කරන්න එපා!
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෙඩිම දකිද්දීම එත් මන් හිතුව උබ ගෙදරදීම කරන්ට් එක හදන හැටි කියලා දෙන්න ගියා කියලා (දෙහි ගෙඩි, තබ කම්බි වගේ දේවල් වලින්.)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,833
    113
    Gampaha
    ඔෆිස් ජෙනිය වැඩ :baffled:
    කරන්ට් එක ආව...
    පොඩි කෙමක් කරා...

    හුනු ජින්ඩක් අරගෙන, ආලෝක යක්ස දැහැනෙන් මතුරල 15a ප්ලග් බේස් එකේ ගෑව...
    ඒ කරල "ඕං නමෝ වර වර ඒස්වා..." කියල මතුරන ගමං මේන් ස්විච් එක හත් පාරක් උඩ, පහල දැම්ම. එතකොට කරන්ට් ආව....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    කරන්ට් එක ආව...
    පොඩි කෙමක් කරා...

    හුනු ජින්ඩක් අරගෙන, ආලෝක යක්ස දැහැනෙන් මතුරල 15a ප්ලග් බේස් එකේ ගෑව...
    ඒ කරල "ඕං නමෝ වර වර ඒස්වා..." කියල මතුරන ගමං මේන් ස්විච් එක හත් පාරක් උඩ, පහල දැම්ම. එතකොට කරන්ට් ආව....
    ස්විච් එකට ඇගිල්ල දාල බැලුවෙ නැද්ද :baffled: :P
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    කරන්ට් එක ආව...
    පොඩි කෙමක් කරා...

    හුනු ජින්ඩක් අරගෙන, ආලෝක යක්ස දැහැනෙන් මතුරල 15a ප්ලග් බේස් එකේ ගෑව...
    ඒ කරල "ඕං නමෝ වර වර ඒස්වා..." කියල මතුරන ගමං මේන් ස්විච් එක හත් පාරක් උඩ, පහල දැම්ම. එතකොට කරන්ට් ආව....

    ඔබතුමා මැණික්හින්නේ නේද
    ඇත්ත කියපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    කරන්ට් එක ආව...
    පොඩි කෙමක් කරා...

    හුනු ජින්ඩක් අරගෙන, ආලෝක යක්ස දැහැනෙන් මතුරල 15a ප්ලග් බේස් එකේ ගෑව...
    ඒ කරල "ඕං නමෝ වර වර ඒස්වා..." කියල මතුරන ගමං මේන් ස්විච් එක හත් පාරක් උඩ, පහල දැම්ම. එතකොට කරන්ට් ආව....
    ‍යසයි යසයි මිනිස්සු අමාරුවෙ වැටිල ඉන්නෙ වෙලේ හුලවාලි බිස්නස් ටික කරගන්න හැටි නන්.