@hodakolla ට යැවුවනෙ රුසියාවෙන් හරි කරන්ට් එක ලැබෙයි
Alokayata ge medde gini melayak?කිරි පිටි වෙනුවට කොළ කැඳ
ගෑස් වෙනුවට දර
කරන්ට් ඵක වෙනුවට??
Alokayata ge medde gini melayak?![]()
ආවද??
ආවද??
එහෙනං මාත් යවනව....
කාන්තාවො 3යි,
පිරිමි 2යි...
![]()

කරන්ට් එක ආව...ඔෆිස් ජෙනිය වැඩ![]()
ස්විච් එකට ඇගිල්ල දාල බැලුවෙ නැද්දකරන්ට් එක ආව...
පොඩි කෙමක් කරා...
හුනු ජින්ඩක් අරගෙන, ආලෝක යක්ස දැහැනෙන් මතුරල 15a ප්ලග් බේස් එකේ ගෑව...
ඒ කරල "ඕං නමෝ වර වර ඒස්වා..." කියල මතුරන ගමං මේන් ස්විච් එක හත් පාරක් උඩ, පහල දැම්ම. එතකොට කරන්ට් ආව....

කරන්ට් එක ආව...

එහෙම හොඳ නෑ... කිළි..ස්විච් එකට ඇගිල්ල දාල බැලුවෙ නැද්ද![]()
![]()
යසයි යසයි මිනිස්සු අමාරුවෙ වැටිල ඉන්නෙ වෙලේ හුලවාලි බිස්නස් ටික කරගන්න හැටි නන්.කරන්ට් එක ආව...