කරන්ට් ගියාට එකම විසදුම

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    ‍යසයි යසයි මිනිස්සු අමාරුවෙ වැටිල ඉන්නෙ වෙලේ හුලවාලි බිස්නස් ටික කරගන්න හැටි නන්.
    මහත්තයෝ.... සාස්තරේට නිගරු කරන්න එපා හරිය...

    මට ඕනෙනං, ඔහේගෙ ගෙදර ගෑස් ටැංකිය පිපිරිලා, අතපය හතර දෙරිගැහිල උම්බලකඩ වෙලා ඇඳක් උඩ තපින්න මතුරන්න පුලුවන් හරිය...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    gettyimages-147220252_wide-5a6121c37d76a7173ba927f9c8b0606308cb5a66-s1100-c50.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මහත්තයෝ.... සාස්තරේට නිගරු කරන්න එපා හරිය...

    මට ඕනෙනං, ඔහේගෙ ගෙදර ගෑස් ටැංකිය පිපිරිලා, අතපය හතර දෙරිගැහිල උම්බලකඩ වෙලා ඇඳක් උඩ තපින්න මතුරන්න පුලුවන් හරිය...
    උබ නේද ගෝඨ සගෙ තරහ කාරයෙක්ට ඕක කරන්න ගිහින් වරද්දගෙන ඕනි එකාට විතරක් නෙවෙයි හතරවටේම පත්තු වෙන්න වැඩේ සෙට් කරපු හොර ගුරා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    උබ නේද ගෝඨ සගෙ තරහ කාරයෙක්ට ඕක කරන්න ගිහින් වරද්දගෙන ඕනි එකාට විතරක් නෙවෙයි හතරවටේම පත්තු වෙන්න වැඩේ සෙට් කරපු හොර ගුරා
    ඒව තිතට වෙලා තියෙන්නෙ...
    බොරුනං බලන්න...
    සේරම පත්තුවෙලා තියෙන්නෙ ජෙප්පන්ට...😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඒව තිතට වෙලා තියෙන්නෙ...
    බොරුනං බලන්න...
    සේරම පත්තුවෙලා තියෙන්නෙ ජෙප්පන්ට...😂😂😂
    ඒක මතක් උන් නෑනෙ. පස්වාන්දහසක සමාවෙන්නෙ ගුරුන්නාන්සෙ කට වරද්දගත්ත නන් :( :(