Geniyak gaththath wadak naha thel nathuwa. Lolවෙලාවට 4.15ට කලින් ගියෙ. නැත්තන් ඕකුන් 4.15න් පස්සෙනෙ හදන්නෙ නෑ කිව්වෙ .
දැන් ඉස්සර වගේ යූපීඑස් එක වැඩිවෙලා තියාගන්නත් බෑ බන්. කරම්ට් එක එයි එයි කියල හිතන් ඉඳලා බීප් බීප් ගාන වේගෙ වැඩිවුනා. පටස් ගාල ශට් ඩවුන් කලා. බ්ලූ ස්ක්‍රීන් එකේදිම හුචස් ගාලා යූඔඊඑස් ඕෆ් වුනා.![]()