කරන්ට් ගියාද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    වෙලාවට 4.15ට කලින් ගියෙ. නැත්තන් ඕකුන් 4.15න් පස්සෙනෙ හදන්නෙ නෑ කිව්වෙ .

    දැන් ඉස්සර වගේ යූපීඑස් එක වැඩිවෙලා තියාගන්නත් බෑ බන්. කරම්ට් එක එයි එයි කියල හිතන් ඉඳලා බීප් බීප් ගාන වේගෙ වැඩිවුනා. පටස් ගාල ශට් ඩවුන් කලා. බ්ලූ ස්ක්‍රීන් එකේදිම හුචස් ගාලා යූඔඊඑස් ඕෆ් වුනා. ☹️
    Geniyak gaththath wadak naha thel nathuwa. Lol
     
    • Sad
    Reactions: Heshan Daminda

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,643
    1
    4,489
    113
    Matale
    😯 oheta tiyedanwada dn
    බලපිටිය ඉස්පිරිතලෙ ඉන්නේ මචං. ජෙනියෙන් ද දන්නේ නෑ තියෙනවා. මාතලේ නෑ කීවා