කරන්ට් ගියා මැසිමට කෙල වුනා සිංහලු 😭😭😭

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,252
    5,109
    113
    Loading...
    BIOS Rest කරලා බලන්න. Electricity low ද බලපන්. UPS battery low වෙලා ඇත්තෙ. Charge වෙන්න වෙනම Plug කරලා තියන්න.

    1. Unplug කරන්න UPS එකෙන් PC එක
    2. RAM ඔක්කොම ගලවලා මකනෙකින් මකන්න පිත්තල clips ටික
    3. cmos battery එක Remove කරන්න
    4. දැන් Power Switch එක විනාඩියක් විතර අල්ලගෙන ඉන්න
    5. විනාඩි 10 ක් විතර නිකන් තියෙන්න අරින්න, ආපහු පිළිවෙලට Cmos battery, RAM Plug කරලා ON කරලා බලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,720
    167,362
    113
    එකමත් එක රටක
    අයියෝ ෆයිබර් ඉන්ටනෙට් ගත්ත අලුතම නේ :-(
    එකමයි මටත් මතක් උනේ.. ඊයේ සතුට ෆයිබර් නිසා , අද දුක මැෂින් එක නිසා .
    ජිවිතේ හැටි බන්.. :sorry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Konde kapanna giya masima on eke tyala. Gihilla eddi current kapala paya bagekata passe awilla. UPS eka winadi 15n off wela masimath off wela.

    Awilla on karaddi on wune na. RAM slot maru kara karu gahuwama on wuna. E wunata hard eka boot wenne na. BIOS walatawath enne na. Board eka pennannema na. Mkkda ban mekata karanne. Athe sathe na me welawe badu ganna. Goda daganna widihak kiyahallako. 😔😔😔
    Remove the CMOS battery. After a couple of minutes power it up to see whether it kicks on.
     
    • Like
    Reactions: Heshan Daminda

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    BIOS Rest කරලා බලන්න. Electricity low ද බලපන්. UPS battery low වෙලා ඇත්තෙ. Charge වෙන්න වෙනම Plug කරලා තියන්න.

    1. Unplug කරන්න UPS එකෙන් PC එක
    2. RAM ඔක්කොම ගලවලා මකනෙකින් මකන්න පිත්තල clips ටික
    3. cmos battery එක Remove කරන්න
    4. දැන් Power Switch එක විනාඩියක් විතර අල්ලගෙන ඉන්න
    5. විනාඩි 10 ක් විතර නිකන් තියෙන්න අරින්න, ආපහු පිළිවෙලට Cmos battery, RAM Plug කරලා ON කරලා බලන්න.

    Try this. Most of the time it works.
     
    • Like
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,551
    113
    Mother Earth
    direct දීලා හරි ගියෙ නැත්තම් PSU එක වැඩද බලපන්. පොඩි වයර් කෑල්ලක් අරන් PSU එකේ කොළපාට වයර් එකටයි කළු පාට වයර් එකටයි jumper එකක් ගහපන්. එතකොට Fan එක වැඩ කරේ නැත්තම් PSU එක අවුල්.
     
    • Like
    Reactions: Heshan Daminda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේ ලංකාවේ electricity board එකේ බල්ලෝ උන්ට හිතුන ගමන් ඔහේ කරන්ට් කපනවා. සමහර වෙලාවට එක දිගට එක ළඟ කරන්ට් කපනවා මිනිස්සුන්ට වෙන අපහසුතා ගැන කිසිම තැකීමක් කරන් නෑ.නිකන් ගෙදර කාමරේ ලයිට් off කරනවා වගේ කපන්නේ on කර කර off කර කර
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    අඩෝ මම මැසිම උස්සගෙන ගියා බන් ගත්ත තැනටම, වොරන්ටි නම් ඉවරයි, මාස හයනේ දුන්නේ used එකක් නිසා, උ කලෙත් ram එක ගලවල ගහපු එක තමයි. උට වැඩ කළා ඒක. මම ගෙදර ඉඳන් කළා වැඩ කලේ නෑ. පුදුම වෙලාවක් ඒක නම්. තැන්ක්ස් බන් රිප්ලයි වලට,. දැන් ගිනි ගින්දරට වැඩ. :cool: :cool: :cool:

    මේ ලංකාවේ electricity board එකේ බල්ලෝ උන්ට හිතුන ගමන් ඔහේ කරන්ට් කපනවා. සමහර වෙලාවට එක දිගට එක ළඟ කරන්ට් කපනවා මිනිස්සුන්ට වෙන අපහසුතා ගැන කිසිම තැකීමක් කරන් නෑ.නිකන් ගෙදර කාමරේ ලයිට් off කරනවා වගේ කපන්නේ on කර කර off කර කර
    කරන්ට් එක කපලා නෙමෙයි බන් සීන් එක.. මේ පැත්තේ ඩයල් එකක් ගහක අත්තක් කපන්න ගිහිල්ල වයර් වල පැටලිලා අත්ත. අත්ත කපපු ඩයල් එකට කරන්ට් වැදිලා එතනම ඩේඩ්. ekayi අද නයිටක් ගහන්න වෙනවා ඒ මල ගෙදර. :(
    power cut unama machine eka off wenna hadanna puluwwn neda ban, through ups
    අඩෝ එහෙම එකක් තියේ නම් මටත් කියපන්කො කරන විදිහ. කරන්ට් ගිහිල්ල් විනාඩි 10ක් වගේ ඇතුලත එන්නේ නැත්තන් ෂට්ඩවුන් වෙන්න හදතහකිද?
     
    • Sad
    Reactions: windows_ubuntu