Questions Epson Projector Repair !!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan kata hari kiyanna puluwan da COLOMBO/GAMPAHA wala epson projector 1k repair karaganna puluwan hoda shop ekak?
    Motherboard eka danna wenawa mama hithana widiyata.

    Thawa motherboard online order karanna puluwan site ekak thiyenawada? Projector parts?
    Model - Epson Home Cinema 2100
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"
    Epson වලට ලන්කවෙ agents ලා දෙන්නෙක් ඉන්නවා DEBUG / SOFTLOGIC Computers , SOFTLOGIC දැම්මා නම් වොරන්ටි එකක් එක්කම හදාගන්න පුලුවන්,
     
    • Like
    Reactions: Lahiru120 and RLT4U

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"
    Thanks machanla.. mama poddak Debug ekatai Softlogic ekatai call ekak balannam.
    Me 2ken hoda mokadda?
    2nama හොදයි, වෙනම ටෙක්නිකල් ටිම් ඉන්නවා ප්‍රොජෙක්ටර් වලටම, හදිස්සි නම් සොෆ්ට්ලොජික් දාන්න, දවස් දෙක තුනක් ඇතුලට උත්තරයක් ලැබැයි, ඩිබග් දැම්මොත් ලබන අවෘද්දෙ මේ කාලෙ වගෙ වෙනකොට හදාගන්න පුලුවන් වෙයි :D ඩිබග් හොදයි එත් ඔක්කොමලා ඉන්නෙ නිදිමතෙ
     
    • Like
    Reactions: praveenKF and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2nama හොදයි, වෙනම ටෙක්නිකල් ටිම් ඉන්නවා ප්‍රොජෙක්ටර් වලටම, හදිස්සි නම් සොෆ්ට්ලොජික් දාන්න, දවස් දෙක තුනක් ඇතුලට උත්තරයක් ලැබැයි, ඩිබග් දැම්මොත් ලබන අවෘද්දෙ මේ කාලෙ වගෙ වෙනකොට හදාගන්න පුලුවන් වෙයි :D ඩිබග් හොදයි එත් ඔක්කොමලා ඉන්නෙ නිදිමතෙ

    Hahaha... Eka thamai bn.

    Hoda place ekak set une naththam anathai. Anthimata passe pare yanna wenawa unge.
    Uba kiuwa wage softlogic gihin balanna. Machn mama meka rata idala genapu ekak un repair karavi neda.
    HDMI cable eken surge ekak avith pichchuna. M/Board eka replace karanna wevi mama hithana vidiayata.
    Ela thankx machan reply ekata.
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    2nama හොදයි, වෙනම ටෙක්නිකල් ටිම් ඉන්නවා ප්‍රොජෙක්ටර් වලටම, හදිස්සි නම් සොෆ්ට්ලොජික් දාන්න, දවස් දෙක තුනක් ඇතුලට උත්තරයක් ලැබැයි, ඩිබග් දැම්මොත් ලබන අවෘද්දෙ මේ කාලෙ වගෙ වෙනකොට හදාගන්න පුලුවන් වෙයි :D ඩිබග් හොදයි එත් ඔක්කොමලා ඉන්නෙ නිදිමතෙ
    Sira machan mamath dunna epson dotmatrix printer ekak debug ekata repair karanna 4-5 month withra gatta motherboard change karanna call karoth baila gahanne
     
    • Like
    Reactions: RLT4U

    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    Kiyak giyada machan? Cost eka normal da wadi da anith shop wala repair karana ganata wada?
    Cost eka aduwata thamai thibbe anith aya ekka compare karaddi but late wadi repair karala denna debug eke board ehama repair karanne na kelinma aluth board ekak danne poddak meke ahala balanna (laptop house dehiwala) mun board repair karanawa