කරන්ට් නැතො

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,101
    9,921
    113
    hugak electricity board wala ewun weekend eke current kappanne ot set karganna oni hinda. boruwata maintenance kiyanwa.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,438
    113
    අපි නම් ලයිට් නැතත් කුප්පි ලාම්පුවක් හරි පත්තු කරගෙන හරි මයියොක්කා අලයක් හරි කාලා 2024 වෙන කල් පණ ගැට ගහගන්නවා රට ජාතිය බේරගන්න.