ගාන කීයදකණාමැදිරියා;14865661 said:මේකෙ ලින් මැඩියො හිතාගෙන ඉන්නෙ මෙහෙම ත්රෙඩ් එකක් දැම්මත් ඒකත් කඩේ යාමක් කියල,ලොලේ ලොල් අපේ රටේ විතරක් නෙමෙයි ඕන එන්න එන්න මුලු ලෝකෙම බලශක්ති අර්බුදේකට මූන දෙනවා. හෙට වුනත් තෙල් විදුලිය නැත්තටම නැතිවෙලා යන්න පුලුවන්. එතකොට මොකෝ කරන්නෙ? උඹලා ගිහින් සාටකේ එල්ලිලා බෙල්ලෙ වැලදාගන්නවද? හා හා, සාටකේටත් කරන්න පුලුවන් දෙයක් තියෙනවා, ඔය සේරම හිතලා මම නම් චීනෙන් සෝලාර් සිස්ටම් එකක් ඕඩර් කලා,
1KW දැන් ගොන්නු වගේ මේක රෑට වැඩකරන්නෙ නෑ.මේකෙන් අයන් එක රත්කොරන්නෙ කොහෙමද කියලා අහන්න එපා.ඒකට තමයි බැටරියක් එන්නෙ. අනික 2920w ගේමක් නැතුව දෙන්න පුලුවන්.
පොනිලගෙ කූට්ටම කටේ දාගන්න එවුන්ට කොහෙන්ද මෙව්වා![]()



