කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

kingdewi

Well-known member
  • 936563_395380700569653_2143972530_n.jpg

    පොල්ල අල්ලගන්න දිරිමත් කලේ කවුද?
    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    යකෝ ඌ Dentist!! මම Chief Clinical Perfusionist !! අපි අපේ රස්සාව ප්‍රොෆෙෂනල් විදියට කරනවා!! එළකිරියට ආවාම අපි එළකිරි මෙම්ර්ස්ලා. පාරේ වාහන එළවනකොට ඩ්‍රයිවර්ස්ලා!! ගෙදර ගියාම ළමයින්ගෙ තාත්තලා!! වත්තට හියාම වැවිලි කරුවෝ!! කුඹුරට බැහැපුවාම ගොවියෝ!! පන්සලට ගියාම උපාසක මහත්වරු!!

    ඒත්!! තෝ!!! ඔය කොතන ගියත් පුක ඉරාගන්න හොයන පෙන්නයා!!!

    :rofl: කෝ මේ amazin....... ලිදකද අගාදෙකද......?? :lol: මේ රිදිච්ච හැටියට, හෙට ෆේක් කීයක් හදාගෙන එයිද දන්නේ නෑ මූ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යුරා...ඒවට අහුවෙන්න එපා....
    මේ මල් පොන්ස්ට ඕන කොහෙන් හරි මගේ පර්සනල් ඩීටේල්ස් අරගෙන මඩ ගහන්න......
    මූ හිතන්නේ අපි ඇන්දෙයි කියල ඕවට...........:rofl::rofl:

    :no: පිස්සුද කිඹුල් මාමේ, මේ වගේ ලොන්ත කොකටුවෙක් කියන කියන ඒවා කරන්න අපිට පිස්සුවක් ඈතෑ....... :lol:
     

    kingdewi

    Well-known member
  • :rofl: කෝ මේ amazin....... ලිදකද අගාදෙකද......?? :lol: මේ රිදිච්ච හැටියට, හෙට ෆේක් කීයක් හදාගෙන එයිද දන්නේ නෑ මූ...... :lol:

    ඉතින් ඇමසිය කියන එක හරිනේ
    අරූ දත් බඳින එකෙක් :P
    ශ්‍රී බෝයි පර්ෆියුම් විකුණන එකෙක් :P:rofl::P:rofl::P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ;)
    බොලා තනියෙන් ඇරියා නේද... නරකයි අපිටත් කිව්වනම්.. :oo:
    :rofl: අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
    මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා :rofl:
    පොල්ල අල්ලගන්න දිරිමත් කලේ කවුද?
    :rolleyes:
    :confused:
    :rofl: කෝ මේ amazin....... ලිදකද අගාදෙකද......?? :lol: මේ රිදිච්ච හැටියට, හෙට ෆේක් කීයක් හදාගෙන එයිද දන්නේ නෑ මූ...... :lol:
    :rofl: අද වෙනකම් මටයි උබටයි කිබුලටයි මඩ ගැහුවෙ හෙට ඉදන අනිත් අයත් ලිස්ට් එකට ඇඩ් කර ගනියි:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
    මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා

    කැත මිනිස්සු ඕයි.... :(
     

    kingdewi

    Well-known member
  • එලකිරි එකේ ලොග් වෙන්නේ නැතිව anonymous (ඇනොනිමස් )වෙබ් කමන්ට්ස් දාලා යන්න පුලුවන් ක්‍රමයක් ඇති කරානම් හුඟක් අය ෆේක් එකවුන්ට් හදන එකක් නෑ. මේකේ ඇඩ්මින් ලොක්කා/නාකියා/අයියා/මාමා එහෙම කරලා දෙනවනම් ඒක මේ සයිට් එකටත් ඵලදායකයි.හුඟක් අය ඒකට කැමතියි.බය නැතිව රෙප් නැතිව යමක් කෙලින්ම කියන්න පුලුවන් නේද?
    අන්න හරි ..බොහොම යහපත් යෝජනාවක් .
    බය වෙන්න එපා ..අපි කොරියාවේ නෙවෙයි.බලු මස් කන්නෙම නෑ .