ෆේක් ප්‍රශ්නය විසදුමක්
එලකිරි එකේ ලොග් වෙන්නේ නැතිව anonymous (ඇනොනිමස් )වෙබ් කමන්ට්ස් දාලා යන්න පුලුවන් ක්‍රමයක් ඇති කරානම් හුඟක් අය ෆේක් එකවුන්ට් හදන එකක් නෑ. මේකේ ඇඩ්මින් ලොක්කා/නාකියා/අයියා/මාමා එහෙම කරලා දෙනවනම් ඒක මේ සයිට් එකටත් ඵලදායකයි.හුඟක් අය ඒකට කැමතියි.බය නැතිව රෙප් නැතිව යමක් කෙලින්ම කියන්න පුලුවන් නේද?