අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා![]()
අරුන් දෙන්න නම් මොනවා වුනත් මීට වඩා ගොඩක් ප්‍රොෆෙශනල් විදිහට ඇරගත්ත...

අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා![]()

කැත මිනිස්සු ඕයි....![]()

සිරාවටඅරුන් දෙන්න නම් මොනවා වුනත් මීට වඩා ගොඩක් ප්‍රොෆෙශනල් විදිහට ඇරගත්ත...![]()


අපි දෙන්නම බොන්නෙ නෑ කියලා එළකිරියෙ බොහෝ දෙනෙක් දන්නවා!! ඒකයි ඒක නොදැම්මේ!!
ඒත් අර දත් බදින එකා බියර් බොනවා...... ලාවට ශොට් එකකුත් දානවා..... ෆිට් එකට...... 
පව් කොල්ලා...වැඩිකල් යන්නේ නැතුව මූත් අර මැට්ටගේ ත්‍රෙඩ් එකම දැනවා
![]()
ෆේක් ටිකත් අකුලන් යනවා කියලා...... 
ඉතින් ඇමසිය කියන එක හරිනේ
අරූ දත් බඳින එකෙක්
ශ්‍රී බෝයි පර්ෆියුම් විකුණන එකෙක්![]()

අඃ මේ අර පිනට කන බොන එකා නේ![]()


අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා
අද වෙනකම් මටයි උබටයි කිබුලටයි මඩ ගැහුවෙ හෙට ඉදන අනිත් අයත් ලිස්ට් එකට ඇඩ් කර ගනියි
![]()
මූට ලිස්ට් එකක්ම හදාගන්න වෙයි දැන් සෙට් එක වැඩි උනානේ මඩ ගහන්න එපායේ ඔක්කොටම....... 
අඩෝ මේක පට්ට අතල් ත්‍රෙඩ් එකක් බං.
රෙස්ට් කරන්න ඕන උනාම මම මේ ත්‍රෙඩ් එක තමයි බලන්නේ.
උඹ විතරක් නෙවේ, අපිත් මේ පැත්තේ එන්නේ...... 
ත්‍රෙඩ් එක දැම්මේ වැදගත් දේකට...... ත්‍රෙඩ් එක යන්නේ තව කොහෙවත්..... 
බන්ටු;14871722 said:පැහැදිලියිනෙ මචන් මෙතන කියල තියෙන්නේ විදුලි බිල අඩු කරගන්න අරපිරිමැස්මෙන් සහ පොඩි පොඩි උපාය වලින් ගොඩ යන විදියක් ගැන මිසක් ආණ්ඩු හෝ දේශපාලනේ ගැන නෙමෙයි කියල??
පිස්සු පුසා, උඹනේ මචන් මුලින්ම දේශපාලන කතාවක් පටලවල තියෙන්නේ??
මේ විදියට බිල මේ තරමට අඩු නොවනව වෙන්න පුළුවන්. අත්හදා බලලම කියමුකෝ? වැඩේ ඉවරනේ? ගොඩක් නැතත් කීයක්හරි අඩු වෙයිනෙ??
අනික මචන් ආණ්ඩුවේ සන්දර්ශනයි, දුෂණ වංචා ගැනයි කියෙව්වා කියල මොකෝ උන් ඒවා කරන එක නවත්තනවද? රට බල්ලට උන් පෙරට අපි වලට. ඔච්චර කෑ ගහන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරිනම් තමන්ගේ සුදුසුකම් පාවිච්චි කරලා සුදුසුයි කියල හිතෙන රටකට යන්න උත්සහ කරානම් ඉවරනේ? එහෙමත් බැරිනම් මේ තමයි ලංකාවේ system එක කියල අවබෝධ කරගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. මහින්ද ආවත් එකයි, රනිල් හෝ වෙන කෙනෙක් ආවත් එකයි. දෙගොල්ලොම කරන්නේ එකම දේ. අපි කරන්නේ අරුන් ඇති උනහම මුට බලය පවරනවා, මුන් ඇති උනහම අරුන්ට බලය පවරනවා.
(අනේ ඉතින් උඹට ඇති තරමක් විදුලිය පාවිච්චි කරහන් මලේ , කව්රුහරි එපා කියනවනම් මට පෙන්නහන් දෙකක් අනින්න.ඔය කෙහෙල්මල් මීටර් ගලවල විසි කරලා දාපන්. වැඩේ ඉවරනේ.)




මේකට නම් එකඟයි බං, ඔය 14න් කීදෙනාද වැඩක් කරලා පඩි ගන්නේ.ඒ රටවල් වල මෙහෙ වගේ අයිස් ගහන්න බෑ බන් ඉගෙනගන්න එකත් එන්නෙ රෑ 8ට විතර, හුඟක් තැන්වල පැය 16ක් විතර වැඩ විශේෂයෙන්ම කොරියාවෙ එහෙම, උඹලා මේ 225ක් ගැන කියනවා අර පිනට පඩි ගන්න ලක්ෂ 14 ගැන කියන්නෙ නෑ, මේ රට හදන්න නම් මිනිස්සු වැඩකරන්න ඕන, පිකටින් කලා කියලවත් වැඩි පඩි ඉල්ලුවා කියලවත් ආන්ඩුව පෙරලුවටවත් රට හැදෙන්නෙ නෑ,


