කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
    මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා :rofl:

    අරුන් දෙන්න නම් මොනවා වුනත් මීට වඩා ගොඩක් ප්‍රොෆෙශනල් විදිහට ඇරගත්ත... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි දෙන්නම බොන්නෙ නෑ කියලා එළකිරියෙ බොහෝ දෙනෙක් දන්නවා!! ඒකයි ඒක නොදැම්මේ!!

    :yes: ඒත් අර දත් බදින එකා බියර් බොනවා...... ලාවට ශොට් එකකුත් දානවා..... ෆිට් එකට...... :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;14878077 said:
    644462_446916805402996_1115268484_n.jpg


    ඉස්සුවේ බුකියෙන්
    ආහ්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ;)

    :rofl: අපි අරින්න ගත්තම ඔවා හොය හොය ඉන්නෙ නැහැ ලිදට දාලා තම්යි අත හරින්නෙ
    මැට්ටා මතක ඇතිනෙ බබා බක්කා :rofl:

    :confused:

    :rofl: අද වෙනකම් මටයි උබටයි කිබුලටයි මඩ ගැහුවෙ හෙට ඉදන අනිත් අයත් ලිස්ට් එකට ඇඩ් කර ගනියි:P

    :rofl: මූට ලිස්ට් එකක්ම හදාගන්න වෙයි දැන් සෙට් එක වැඩි උනානේ මඩ ගහන්න එපායේ ඔක්කොටම....... :lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අඩෝ මේක පට්ට අතල් ත්‍රෙඩ් එකක් බං.
    රෙස්ට් කරන්න ඕන උනාම මම මේ ත්‍රෙඩ් එක තමයි බලන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේක පට්ට අතල් ත්‍රෙඩ් එකක් බං.
    රෙස්ට් කරන්න ඕන උනාම මම මේ ත්‍රෙඩ් එක තමයි බලන්නේ.

    :rofl: උඹ විතරක් නෙවේ, අපිත් මේ පැත්තේ එන්නේ...... :D:yes: ත්‍රෙඩ් එක දැම්මේ වැදගත් දේකට...... ත්‍රෙඩ් එක යන්නේ තව කොහෙවත්..... :angry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බන්ටු;14871722 said:
    පැහැදිලියිනෙ මචන් මෙතන කියල තියෙන්නේ විදුලි බිල අඩු කරගන්න අරපිරිමැස්මෙන් සහ පොඩි පොඩි උපාය වලින් ගොඩ යන විදියක් ගැන මිසක් ආණ්ඩු හෝ දේශපාලනේ ගැන නෙමෙයි කියල??
    පිස්සු පුසා, උඹනේ මචන් මුලින්ම දේශපාලන කතාවක් පටලවල තියෙන්නේ??

    මේ විදියට බිල මේ තරමට අඩු නොවනව වෙන්න පුළුවන්. අත්හදා බලලම කියමුකෝ? වැඩේ ඉවරනේ? ගොඩක් නැතත් කීයක්හරි අඩු වෙයිනෙ??

    අනික මචන් ආණ්ඩුවේ සන්දර්ශනයි, දුෂණ වංචා ගැනයි කියෙව්වා කියල මොකෝ උන් ඒවා කරන එක නවත්තනවද? රට බල්ලට උන් පෙරට අපි වලට. ඔච්චර කෑ ගහන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරිනම් තමන්ගේ සුදුසුකම් පාවිච්චි කරලා සුදුසුයි කියල හිතෙන රටකට යන්න උත්සහ කරානම් ඉවරනේ? එහෙමත් බැරිනම් මේ තමයි ලංකාවේ system එක කියල අවබෝධ කරගෙන
    ජීවත් වෙන එකයි තියෙන්නේ. මහින්ද ආවත් එකයි, රනිල් හෝ වෙන කෙනෙක් ආවත් එකයි. දෙගොල්ලොම කරන්නේ එකම දේ. අපි කරන්නේ අරුන් ඇති උනහම මුට බලය පවරනවා, මුන් ඇති උනහම අරුන්ට බලය පවරනවා.

    (අනේ ඉතින් උඹට ඇති තරමක් විදුලිය පාවිච්චි කරහන් මලේ , කව්රුහරි එපා කියනවනම් මට පෙන්නහන් දෙකක් අනින්න.ඔය කෙහෙල්මල් මීටර් ගලවල විසි කරලා දාපන්. වැඩේ ඉවරනේ.)
    :eek::eek::eek::eek:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒ රටවල් වල මෙහෙ වගේ අයිස් ගහන්න බෑ බන් ඉගෙනගන්න එකත් එන්නෙ රෑ 8ට විතර, හුඟක් තැන්වල පැය 16ක් විතර වැඩ විශේෂයෙන්ම කොරියාවෙ එහෙම, උඹලා මේ 225ක් ගැන කියනවා අර පිනට පඩි ගන්න ලක්ෂ 14 ගැන කියන්නෙ නෑ, මේ රට හදන්න නම් මිනිස්සු වැඩකරන්න ඕන, පිකටින් කලා කියලවත් වැඩි පඩි ඉල්ලුවා කියලවත් ආන්ඩුව පෙරලුවටවත් රට හැදෙන්නෙ නෑ,
    මේකට නම් එකඟයි බං, ඔය 14න් කීදෙනාද වැඩක් කරලා පඩි ගන්නේ.:dull:
    මම දන්න හොඳම උදාහරණය වරාය. ජොන් කිල්ස්ල සහ ආණ්ඩුව 2ට බෙදන්
    කරන්නෙ. දෙගොල්ලම එක සමාන විදියට ලාබ ලබනවා, ඒත් ජොන් කිල්ස් එකේ සුලුසේවක සිට ඔපරේශන් මැනේජර් දක්වා 700 ගාණකින් කරන් වැඩ ටිකම කරන්න
    වරාය අධිකාරියේ 12000කට ආසන්න ගාණක් ඉන්නවා:rofl::rofl: