කරන්ට් ප්රශ්ණය මේක දැන් කවදද සම්පූර්ණයෙන්ම විසදෙන්නේ?
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Mar 15, 2016 #1 කරන්ට් ප්රශ්ණය මේක දැන් කවදද සම්පූර්ණයෙන්ම විසදෙන්නේ? Reactions: RIDER89 and ThimalM™
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,491 113 In the eyes of my girl Mar 16, 2016 #3 හැමිනෙන රජයක් බන් මේක නම්
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Mar 16, 2016 #4 Chamath2015 said: මේක දැන් කවදද සම්පූර්ණයෙන්ම විසදෙන්නේ? Click to expand... පොනිල් සහ පොන්සිරා මල දාට...
Chamath2015 said: මේක දැන් කවදද සම්පූර්ණයෙන්ම විසදෙන්නේ? Click to expand... පොනිල් සහ පොන්සිරා මල දාට...
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Mar 16, 2016 #5 අඩෝ. මාත් අහන්නමයි හිටියේ.. හරියට දවසක් කියපන්.. ඉවසන් දත කාගෙන ඉන්න පුළුවන් නේ.. මේ සතියෙන් පස්සේ වත් stable වුනොත් හොදයි බන්..
අඩෝ. මාත් අහන්නමයි හිටියේ.. හරියට දවසක් කියපන්.. ඉවසන් දත කාගෙන ඉන්න පුළුවන් නේ.. මේ සතියෙන් පස්සේ වත් stable වුනොත් හොදයි බන්..
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Mar 16, 2016 #6 funkyguy89 said: මහින්ද ජනාධිපති උන දාට... Click to expand... mahinda avata kamak na vate inna horu natuwa.
funkyguy89 said: මහින්ද ජනාධිපති උන දාට... Click to expand... mahinda avata kamak na vate inna horu natuwa.
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Mar 16, 2016 #7 Bakamuna69 said: අඩෝ. මාත් අහන්නමයි හිටියේ.. හරියට දවසක් කියපන්.. ඉවසන් දත කාගෙන ඉන්න පුළුවන් නේ.. මේ සතියෙන් පස්සේ වත් stable වුනොත් හොදයි බන්.. Click to expand...
Bakamuna69 said: අඩෝ. මාත් අහන්නමයි හිටියේ.. හරියට දවසක් කියපන්.. ඉවසන් දත කාගෙන ඉන්න පුළුවන් නේ.. මේ සතියෙන් පස්සේ වත් stable වුනොත් හොදයි බන්.. Click to expand...
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Mar 16, 2016 #8 Chamath2015 said: mahinda avata kamak na vate inna horu natuwa. Click to expand... thought editing the original...
Chamath2015 said: mahinda avata kamak na vate inna horu natuwa. Click to expand... thought editing the original...
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Mar 16, 2016 #10 Norochchole start karama thama. anidda wage hariyai Reactions: Chamath2015
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Mar 16, 2016 #11 විදුලිබල මන්ඩලයට බනින්න එපා,එයාලා කලින්ම කියලා තියෙන්නෙ. අනාගතය එළිය කරනවා කියලා.දැන් කළුවරේ ඉන්න කියලා.
විදුලිබල මන්ඩලයට බනින්න එපා,එයාලා කලින්ම කියලා තියෙන්නෙ. අනාගතය එළිය කරනවා කියලා.දැන් කළුවරේ ඉන්න කියලා.