විදුලි බිලත් ඉහලට
ඉන්ධන මිල ඉහල දැමීම නිසා රු.3/- ක් වැනි මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන විදුලි ඒකකයක නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21/- දක්වා ඉහළ ගොස් ඇති නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
එම නිසා ලඟදීම විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි වාර්තා වෙනවා.
උපුටන gossip9

Last edited:
:rof: