Podi Silva - පොඩි සිල්වා;19853239 said:තෝ කොහෙද සොන්නලු
menna aai giya...ada widuli bala emathi asunoth hari.
මේ ආණ්ඩුව මේ තරම් බංකොලොත් වෙලාද බන් ?
රට පුරාම ඉදිරි දින තුන හතර තුල කලින් නොදන්වා ලයිට කපනවා, රජිත් සියබාලාපිට්යයි අජිත් පි පෙරේරයි මාධය හමුවක් කැදවා විලි ලැජ්ජාවක් නැතුව කියුවෙ,ගොබ්බයො දෙන්න කතා කරන්නෙ බියගම ටාන්ස්පොමරේට කොටි බොම්බ ගැහුව වගේ, එක ටාන්ස්පොමරයක් කැඩුන කියල් රටේම විදුලිය යන්ඩ බැ ගියත් පැය 9-10 යන්නෙ නැ හරි යන්ඩ, ගොබ්බ පාන්ඩුවෙ නිරුවත තමා ඔය පේන්නෙ,

මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.http://www.sundaytimes.lk/97983/update-norochcholai-out-of-action-power-cuts-to-continue
Norochcholai out of action
ඔන්න තොපේ නිරුවත
මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.
තාප බලාගාරයක් ට්‍රිප් උනාම ස්ටාට් වෙන්ඩ දවස් ගානක් යනව තමා ඒක මහ ලොකු දෙයක් නෙමේ,තොපිට නොතේරෙන යතාර්තය ලබන් අවුරුද්දෙයි දැනෙයි දවසට පැය ගානක් කරන්ට් කපද්දි,
යහපාලන ගොබ්බයො මහින්ද පටන් ගන්ඩ ගිය සාම්පුර් බලාගාරෙ නතර කරා ඒකෙ රිටන් එක ලබන අවුරුද්ද වෙද්දි තොපි වගේ ගොබ්බයන්ට දැනෙයි කුප්පි ලාම්පුවෙ එලියෙන් ඉන්ඩ ගියාම,

ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ 
ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පොන්නයෝ ඕව හැදුවේ? ඕවට දැනුත් ගෙවන්නේ අපි නෙවෙයිද?
ආනේ ඔය තාප බලාගාරේ නිතරම "ට්‍රිප්" වෙනවා නේද?ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ
සාම්පුර් බලාගාරෙටත් ගේන්න ගියේ චීනේ පාවිච්චි කරලා විසිකරපු පවර් ප්ලාන්ට් එකක්ද?
අනිත් එක මම කල්පනා කරේ නොරොච්චෝලේ කැඩිලා මෙහෙම නං ඕක නොහදම හිටියනං අද මොකක් වෙයිද කියල
ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පොන්නයෝ ඕව හැදුවේ? ඕවට දැනුත් ගෙවන්නේ අපි නෙවෙයිද?
ආනේ ඔය තාප බලාගාරේ නිතරම "ට්‍රිප්" වෙනවා නේද?ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ
සාම්පුර් බලාගාරෙටත් ගේන්න ගියේ චීනේ පාවිච්චි කරලා විසිකරපු පවර් ප්ලාන්ට් එකක්ද?
ලන්කාවෙ යුද්දෙන් සිද්ද්වෙච්ච පාඩුවට පස්සෙ සිද්ද වෙච්ච ලොකුම මූල්‍ය පාඩුව සිද්ද වුනේ ඔය ගල් අගුරු බලගාරය ප්‍රමාද කිරීම මගින් .අනුවෙ මුල ගනන් වල එන්න තිබ්බ බලාගාරය ආවෙ 2011.ගක්ල් අගුරු කිලෝවොට් පැයක් (kWh) රුපියල් 6ක් පමන සමානය අගයක් වෙනවා නමුත් ඊලගට ලාභදායක බලගාරය වන්නෙ කැලනිතිස්ස combined cycle බලගාරය එය ඒකකයට රු 23ක් පමන වෙනවා.කැලනිතිස්ස ගැස් ටර්බයින් සපුගස්කන්ද ඩීසල් එන්ජින් පුද්ගලික අන්ශයේ බලගාර මීටත් වඩා මිල අදිකයි.හිතන්න දවසකට 600MW ධාරිතාවයෙන් දුවන නොරෙච්චොලේ මෙගාවොට් පැය 14400 ක් දෙනවා.
දවස්ක්මේ බලාගරය නැතුව අපි හිතමු පිරිවැය රුපියල් 21ක් වෙන බලගාර දිව්වා කියල.
kWh generated per hour= 600000
loss from 1 kWh(21-6) =Rs 15
loss per hour = 600000x15
= 9 million
මේ සමාන්‍ය ගනනයක් පමනයි.සියලුම අවස්තාවල මේ ගනන් අඩු හො වැඩි විය හැක. හිතන්න පැය 24ක් දවස් 365ක් අවුරුදු 20ක් මේ පාඩුව.එතකොට මේ පාඩුව ලැබුනේ කාටද.පුද්ගලික බ්ලාගාර හිමියන්ට සහ තෙල් බිස්නස් කාරයන්ට තමයි මේ ලාබය ගියේ. රටක තින්දුගන්න මිනිස්සුන්ට ඔය් ගනනින් සොච්චම්ක් පගාව දුන්නත් ඇති. බොරු පරිසර සන්විදාන හදාගෙන ඉන්න අයටත් සොච්චම්ක් දුන්නම වැඩෙ හරි. බලන්න රටකට වෙච්ච පාඩුව. නොරෙච්චොලෙ ඉස්සලම එන්න තිබ්බේ ජපන් බලාගාරයක් නමුත් අපේ කල් මැරීම නිසා ඔවුන් එය අවලන්ගු කරන්වා.මොනව වුන්ත චීන කබලක් වුන්ත ගෙනත් ඇටෙව්වා වුනත් මහින්ද කරපු මේ දේත් අගය කරන්න ඕනේ

ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පොන්නයෝ ඕව හැදුවේ? ඕවට දැනුත් ගෙවන්නේ අපි නෙවෙයිද?
ආනේ ඔය තාප බලාගාරේ නිතරම "ට්‍රිප්" වෙනවා නේද?ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ
සාම්පුර් බලාගාරෙටත් ගේන්න ගියේ චීනේ පාවිච්චි කරලා විසිකරපු පවර් ප්ලාන්ට් එකක්ද?
ට්‍රිප් වෙන්නෙ විදුලි පද්දතිය සමතුලිත නැති හින්ද ඉල්ලුමට සැපයුම නැ ඒක නොරොච්චොලෙ වැරැද්දක් නෙමේ තොපේ ගොබ්බ unp පාහර ආන්ඩුවෙ නොහැකියාව නිසා වෙන දෙයක්,සම්පූර් බලාගාරෙ මහින්ද හදන්ඩ හැඩුවට වඩා හොද විදිහට ඉක්මනට හදපල්ල තොපි, නැත්තන් තොපේ කරුම මුලු රට්ටම වදිනව ලබන අවුරුද්ද වෙද්දි .unp ගොබ්බ වේසාවො පොන්ලට කඩේ යනව කුප්පි ලාම්පුවෙ එලියෙන්.ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පොන්නයෝ ඕව හැදුවේ? ඕවට දැනුත් ගෙවන්නේ අපි නෙවෙයිද?
ආනේ ඔය තාප බලාගාරේ නිතරම "ට්‍රිප්" වෙනවා නේද?ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ
සාම්පුර් බලාගාරෙටත් ගේන්න ගියේ චීනේ පාවිච්චි කරලා විසිකරපු පවර් ප්ලාන්ට් එකක්ද?

ow uba USA walin enan power plant ekak genen.ane uba wage modayek ban.kisima deka cost/loss danne nethuwa ohe kiyawanawa

ගොබ්බ unp වේසාවන්ට කොහෙද මචන් මොලයක් නැත්තන් වද *න්නයෙක් අගමැති කරගනිද??ow uba USA walin enan power plant ekak genen.ane uba wage modayek ban.kisima deka cost/loss danne nethuwa ohe kiyawanawa
ට්‍රිප් වෙන්නෙ විදුලි පද්දතිය සමතුලිත නැති හින්ද ඉල්ලුමට සැපයුම නැ ඒක නොරොච්චොලෙ වැරැද්දක් නෙමේ තොපේ ගොබ්බ unp පාහර ආන්ඩුවෙ නොහැකියාව නිසා වෙන දෙයක්,සම්පූර් බලාගාරෙ මහින්ද හදන්ඩ හැඩුවට වඩා හොද විදිහට ඉක්මනට හදපල්ල තොපි, නැත්තන් තොපේ කරුම මුලු රට්ටම වදිනව ලබන අවුරුද්ද වෙද්දි .unp ගොබ්බ වේසාවො පොන්ලට කඩේ යනව කුප්පි ලාම්පුවෙ එලියෙන්.![]()

ඇයි ඉස්සර මහින්දයද පද්දතිය සමතුලිත කරේ?