කරන්ට්_බිල වැඩියි නේද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කරන්ට්_බිල වැඩියි නේද

    මේ‍ මාසෙ උඹලට කරන්ට් බිල කීයක් අාවද.අපේ 4600ක් අැවිත්.කලින් හැම මාසෙම අාවේ‍ 3000ට අඩුවෙන්.ඵහා ගෙදර අයටත් 3500ක්‍ අැවිත් කියලා කිව්වා.ඵයාලටත්‍ 2000 ට අඩුවෙන්ලු හැම මාසෙම අාවේ‍.කරන්ට් ඵක පැය ගාණක් කපලත් මේ වගේ බිලක්‍ අාපු ඵක තමා ප්‍රශ්ණේ. .:confused:.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බෙන් 10;24396241 said:
    පරණ බිලක් එක්ක බිල් එක Check කරලා බලලා පැමිණිල්ලක් දාපන්

    නැහැ බං පරණ ඒව ඔක්කොම ගෙවල තියෙන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Ape nam rasne hinda fan uparimeta diwwa. Samaharadata eka kamare fan 2. Waturath usage eka wadi Mesa.

    ගිය මාසෙ විදිහටම තමා බං මේ මාසෙත් කරන්ට් ඵක use උනේ..අනේ මංදා..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගිය මාසෙ විදිහටම තමා බං මේ මාසෙත් කරන්ට් ඵක use උනේ..අනේ මංදා..

    meter eka check karala unit gaana harida balapan ikmanata.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    මේ‍ මාසෙ උඹලට කරන්ට් බිල කීයක් අාවද.අපේ 4600ක් අැවිත්.කලින් හැම මාසෙම අාවේ‍ 3000ට අඩුවෙන්.ඵහා ගෙදර අයටත් 3500ක්‍ අැවිත් කියලා කිව්වා.ඵයාලටත්‍ 2000 ට අඩුවෙන්ලු හැම මාසෙම අාවේ‍.කරන්ට් ඵක පැය ගාණක් කපලත් මේ වගේ බිලක්‍ අාපු ඵක තමා ප්‍රශ්ණේ. .:confused:.

    Current ගිහාම ශීතකරණ off වෙනව. පස්සේ ඒව ආපහු cool කරන්න current වැඩියෙන් යනවා වෙන්න ඇති
     
    • Like
    Reactions: dwpsg

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    apeth vedi vela thibba mun bill ek mark karanna enna one dawasat enne nathuw 1 week parakku vela awilla:angry: bile seal ekak gahala thiyenw parakku une bil path sanshodanayak nisalu :confused:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    meter eka check karala unit gaana harida balapan ikmanata.

    Ok මචං හෙට බලන්නම්

    ඇට්ටරයා;24396272 said:
    Current ගිහාම ශීතකරණ off වෙනව. පස්සේ ඒව ආපහු cool කරන්න current වැඩියෙන් යනවා වෙන්න ඇති

    අඩේ මේක නිසා නම් වෙන්න පුළුවන් නේද..:yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    mageth wenadata wada 2200 k wediyen bn, habai dawas 40 kin tamai un awith tiyenne bill karanna. ehema baladdi shape ithin
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    1-30 = Rs. 7.85
    31-60 = Rs. 7.85
    61-90 = Rs. 10.00
    91-120 = Rs. 27.75
    121-180 = Rs. 32.00
    181-227 = Rs. 45.00

    mehema tiyenne bn me mase chart ekanam.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඇට්ටරයා;24396272 said:
    Current ගිහාම ශීතකරණ off වෙනව. පස්සේ ඒව ආපහු cool කරන්න current වැඩියෙන් යනවා වෙන්න ඇති

    :yes: wenna puluwan neda