කරන්ට්_බිල වැඩියි නේද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    giya mase ape wathura bila 2000 k withara wadipura awa. me para current bilath eida danne na.munta andu karanna barinam puluwan kenekta dila makabawila yanna one
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    giya mase ape wathura bila 2000 k withara wadipura awa. me para current bilath eida danne na.munta andu karanna barinam puluwan kenekta dila makabawila yanna one

    watura unit gana wadiwenawa ban rasneth ekka. apita denne pvt company ekaking gana wadiunama check kara. unit gana wadi. kalin awurudu walath me kale unit gana wadi welaa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩියෙන් ගෙවන්නේ කරුපයියගේ ගාස්තු ව
     

    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    මණ්ඩලේ උන් ටිකක් අලුත් මේටර් වාගයක් හයි කරන්න ඇවිත් කතාවට සෙට් උනා. එතන හිටපු බොස් වගේ එකා කිව්ව ගොඩක් පරන මීටර් වල රීඩින්ග් අවුල්ලු. සමහර ඒවා අඩුවෙන් රීඩ් වෙනවලු සමහර ඒවා වැඩියෙන් යනවලු. මණ්ඩලේට පාඩු සීන් එකක්ලු තියෙන්නෙ.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඇට්ටරයා;24396272 said:
    Current ගිහාම ශීතකරණ off වෙනව. පස්සේ ඒව ආපහු cool කරන්න current වැඩියෙන් යනවා වෙන්න ඇති

    මේක තමා සීන් එක . අනික ෆෑන් . අනික වතුර මෝටර් . යුනිට් වල ගාන වෙනස් උනේ නෑ..
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සාමාන්‍යයන් refrigerator,AC සහ Fan පාවිච්චිය වැඩි April මාසෙට එතකොට bill එක වැඩි වෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.

    beating-impact.gif