Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරන්නාගොඩ_හිඟාකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කියන්නේ සුදුකොඩි කතාවක් කියල ෆොන්සේකා මුළු ත්‍රිවිධ හමුදාවම පාවලා දීලා, ඒ මදිවට ඊට උර දුන්න නායකයොත් අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනියන්න පාර හදපු එක හරි කියනන් එක නේ? sri lanka white flag කියල නිකමට Google එකේ search කරලා බලපන්... මුලින්ම එන්නේ http://white-flags.org/ කියන result එක...

ඒකෙ කියල තියෙන්නේ,

"The former Army Commander, General Sarath Fonseka, in an interview with the Sunday Leader newspaper in Sri Lanka in December 2009, reportedly alleged that the Defence Secretary Gotabaya Rajapaksa had ordered the 58 Division Commander, Shavendra Silva, to kill any LTTE leaders attempting to surrender."

මුළු ලෝකෙම ඉස්සරහ අපේ රට පාවලා දෙන්න පුළුවන් මේ සුදු කොඩි කතාව කරපු එක හරි එහෙනම්?

ෆොන්සේකාව හිරේ දැම්මේ සාමාන්‍ය අධිකරණයකින් නෙමෙයි, යුධ අධිකරණයකින්.. ඒ ඔහු යුධ හමුදා නීතිය උල්ලංඝනය කරමින් හමුදාව පාවා දුන්න මේ ප්‍රකාශය කරපු නිසා මිසක් ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු නිසා නෙමෙයි..

ඔය කතාව හරියට කෙලින් මිනිස්සුන්ට කියන්න, අද වෙනකනුත් ශ්‍රී.ලං.නි.ප ඉන්නේ නිවට දෙවෙනිපෙල නායකයන්ට බැරි උනා...ඒ නිවටකම උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන 2010 ඉදල අද වෙනකන් මිනිස්සුන්ගේ ඔලු වලට කාවද්දල තියෙනවා, ෆොන්සේකාව හිරේ දැම්මේ ඔහු මහින්දට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා කියල... ටිකක් හරි මිනිස්සුන්ට ඕක තේරුම් කරලා දුන්නේ විමල් වීරවංස... නමුත් ඒ නම ඇහෙනකොට කකුල් වෙවුලලා, උණ ගන්න සික් කාරයෝ වැඩි නිසා ඇත්ත මතය මිනිස්සු අතරට ගියේ නෑ...

ඉතින් තාමත් "ෆොන්සේකා හිර ගෙදර-කේ.පී රජ ගෙදර" කියන කට්ටියක් සහ ඒකට හුරේ දාන කට්ටියක් ඉන්නවා...

[QUOTE="funkyguy89, post: 18011846, member: 250919"] [SIZE=5]ඒ කියන්නේ සුදුකොඩි කතාවක් කියල ෆොන්සේකා මුළු ත්‍රිවිධ හමුදාවම පාවලා දීලා, ඒ මදිවට ඊට උර දුන්න නායකයොත් අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනියන්න පාර හදපු එක හරි කියනන් එක නේ? sri lanka white flag කියල නිකමට Google එකේ search කරලා බලපන්... මුලින්ම එන්නේ [URL]http://white-flags.org/[/URL] කියන result එක... ඒකෙ කියල තියෙන්නේ, [B]"The former Army Commander, [COLOR=Red]General Sarath Fonseka,[/COLOR] in an interview with the Sunday Leader newspaper in Sri Lanka in December 2009, reportedly alleged that the Defence Secretary Gotabaya Rajapaksa had ordered the 58 Division Commander, Shavendra Silva, to kill any LTTE leaders attempting to surrender."[/B] මුළු ලෝකෙම ඉස්සරහ අපේ රට පාවලා දෙන්න පුළුවන් මේ සුදු කොඩි කතාව කරපු එක හරි එහෙනම්? ෆොන්සේකාව හිරේ දැම්මේ සාමාන්‍ය අධිකරණයකින් නෙමෙයි, යුධ අධිකරණයකින්.. ඒ ඔහු යුධ හමුදා නීතිය උල්ලංඝනය කරමින් හමුදාව පාවා දුන්න මේ ප්‍රකාශය කරපු නිසා මිසක් ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු නිසා නෙමෙයි.. [/SIZE] [B][SIZE=5]ඔය කතාව හරියට කෙලින් මිනිස්සුන්ට කියන්න, අද වෙනකනුත් ශ්‍රී.ලං.නි.ප ඉන්නේ නිවට දෙවෙනිපෙල නායකයන්ට බැරි උනා...ඒ නිවටකම උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන 2010 ඉදල අද වෙනකන් මිනිස්සුන්ගේ ඔලු වලට කාවද්දල තියෙනවා, ෆොන්සේකාව හිරේ දැම්මේ ඔහු මහින්දට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා කියල... ටිකක් හරි මිනිස්සුන්ට ඕක තේරුම් කරලා දුන්නේ විමල් වීරවංස... නමුත් ඒ නම ඇහෙනකොට කකුල් වෙවුලලා, උණ ගන්න සික් කාරයෝ වැඩි නිසා ඇත්ත මතය මිනිස්සු අතරට ගියේ නෑ... ඉතින් තාමත් [COLOR=DarkRed]"ෆොන්සේකා හිර ගෙදර-කේ.පී රජ ගෙදර"[/COLOR] කියන කට්ටියක් සහ ඒකට හුරේ දාන කට්ටියක් ඉන්නවා...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom