කරන්නාගොඩ_හිඟාකයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරන්නාගොඩ_හිඟාකයි

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන ෆීල්ඞ් මාෂල් තනතුරට සමාන අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්, මාෂල් ඔෆ් ද එයා ෆෝස් ධුරයන් තමන්ට ලබා දෙන්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා ඇත.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනු ඔවුන් පවසා ඇත්තේ තමන් විශ‍්‍රාම ගනිද්දීත් තනතුරේ නිලධාරීන් ලෙස කටයුතු කල නිසා මීළඟ උසස්වීම ලබා දෙන ලෙසයි.

    ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් මේ සම්බන්යෙන් අවශ්‍ය කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශට යොමු කර ඇති බවයි.

    සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්නේ ආණ්ඩුවෙන් මිසක් ෆොන්සේකා ඉල්ලල නෙවෙයි. කරන්නාගොඩ අනේ මටත් දෙන්නකෝ කියල හිඟා කනවා. මේ වගේ නිහින මානසිකත්වයක් ඇති කරන්නාගෝඩ කියනවා සරත් ෆොන්සේකා යුද්දේ අතර මගදි නවත්තන්න හැදුවා කියලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    oya kiyan dennama virayo thamyi dheshap[alanaya nisaa ekek virayaa unaata eka paththakata (depaththatama )

    masa 2k vitharak thiyenawaa kiyana parlimenthu manthi kama ganna usaavi giye sf usavi nogihin balaya wenuwen maam peretha naha kiyaala pennuwanam oya thiyena janathaa kamaththa wadi wenawaa okkoma balayata kadarayi

    (mama kiyanne naha katagoda hari kiyalaa ) waradi kiyalaa kiyanneth naha
    hethuwa 2010 anatha unaahaama katagodalaa vitharayi ithuru une kalayak yanakam
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හේ මචන් උඹ පරණ මෙම්බර් කෙනෙක් මොකක්ද බන් මේ ත්‍රෙඩ් එකේ title එක... එහෙම කියන්න එපා බන් යුද්දෙ කාලෙ හිටපු නාවික හමුදාපති...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හේ මචන් උඹ පරණ මෙම්බර් කෙනෙක් මොකක්ද බන් මේ ත්‍රෙඩ් එකේ title එක... එහෙම කියන්න එපා බන් යුද්දෙ කාලෙ හිටපු නාවික හමුදාපති...
    මට නම් ඒ ගෞරවය නෑ . ලැජ්ජ නැතුව මැන් කියනවා සරත් ෆොන්සේකා මහත්තයා යුද්දේ මග නවත්තන්න හැදුවා . එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරා. අරකය මේකය කියලා
     
    waligamaya

    Well-known member
  • මම නම් මෙම තනතුරු දෙන එකට විරුද්දයි, මශල් තනතුරක් දෙන්න ෆොන්සෙක මහතවත් අනික් අයටත් සුදුසු කමක්නැ. මෙවැනි තනතුරු දිමෙන් මෙම චරිත හැල්ලුවට පත්වෙන්න පුලුවන්.

    අපි යුද්ද කලේ රට රටවල ලොකු හමුදාවන් සමග නෙවෙයි, අපි කලේ සිවිල් යුද්දයක් අනික
     
    • Like
    Reactions: hirugalbandara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නම් මෙම තනතුරු දෙන එකට විරුද්දයි, මශල් තනතුරක් දෙන්න ෆොන්සෙක මහතවත් අනික් අයටත් සුදුසු කමක්නැ. මෙවැනි තනතුරු දිමෙන් මෙම චරිත හැල්ලුවට පත්වෙන්න පුලුවන්.

    අපි යුද්ද කලේ රට රටවල ලොකු හමුදාවන් සමග නෙවෙයි, අපි කලේ සිවිල් යුද්දයක් අනික

    දේශද්‍රෝහී වලිගමයා අපි සටන් කලේ ලෝකේ අමාරුම, දරුණුම, විශාලම, න්‍යෂ්ටික අවි පවා තිබ්බ ත්‍රස්ත සංවිධානයක් එක්ක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට නම් ඒ ගෞරවය නෑ . ලැජ්ජ නැතුව මැන් කියනවා සරත් ෆොන්සේකා මහත්තයා යුද්දේ මග නවත්තන්න හැදුවා . එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරා. අරකය මේකය කියලා

    කරන්නගොඩ රාජපකසට ඕනා විදිහට කතා ගොතනවා
    මුන් කරන වැඩ නිසා අපේ උන් කියන කතා සත පහකට විස්වාස නැතුව ජාතියන්තර පරීක්සන තියන්නම කියයි ද දන්නේ නෑ

    දේශපාලන පොන්නයෝ වෙනුවෙන් හමුදාව පාවල දීල තියෙන්නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:
     
    • Like
    Reactions: ijay and GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මුන්ගෙ කතාවල නන් තියෙන්‍නෙ හෙන දේශප්රේමීකම... හැබැයි ක්රියාවෙන්.... :baffled::baffled:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඊට වඩා හොඳයි ෆීල්ඩ් මාෂල් ධූරය ගෑණියෙකුට දුන්නනං
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට නම් ඒ ගෞරවය නෑ . ලැජ්ජ නැතුව මැන් කියනවා සරත් ෆොන්සේකා මහත්තයා යුද්දේ මග නවත්තන්න හැදුවා . එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරා. අරකය මේකය කියලා

    උඹ සරත් ෆොන්සේකාගෙ බඩියද හරියටම වෙච්ච දේ දැන ගන්න. නිකන් දේශපාලනේ නිසා වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:

    දැන් මෙතන කතා වෙන්නේ කරන්නගොඩ යුද්දෙදි කරපු දේවල් ගැනද ?
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    උඹත් නලින්ද සොන්නය වගේ එකෙක් නේ
    ආන් උ නුවර සොන්නවංශ වේදිකාවට ඇවිල්ල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මෙතන කතා වෙන්නේ කරන්නගොඩ යුද්දෙදි කරපු දේවල් ගැනද ?
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    උඹත් නලින්ද සොන්නය වගේ එකෙක් නේ
    ආන් උ නුවර සොන්නවංශ වේදිකාවට ඇවිල්ල

    කරන්නගොඩ යුද්දෙදි කරපු දෙයකටනෙ තනතුර ඉල්ලනෙ. අනික කරන්නගොඩ ගැන කතා කරද්දි යුද්දෙ ඇදල ගන්න එක වැරදි නන් ෆොන්සෙකා ගැන කතා කරද්දි යුද්දෙ ඇදල ගන්න‍ෙ ඇයි? ෆොන්සෙකා ගැන කතා කරන්න වෙන දෙයක් නැති නිසාද?
     
    • Like
    Reactions: hirugalbandara

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹ සරත් ෆොන්සේකාගෙ බඩියද හරියටම වෙච්ච දේ දැන ගන්න. නිකන් දේශපාලනේ නිසා වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

    මචන්... බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න යන්න එපා... thread එකේ නමෙන්ම තේරෙනවනේ එයාගේ මානසික මට්ටම... LTTE හිතවාදී දෙමල මිනිහෙක් වත් මේ වගේ thread එකක් දායි ද කියල සැකයි....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචන්... බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න යන්න එපා... thread එකේ නමෙන්ම තේරෙනවනේ එයාගේ මානසික මට්ටම... LTTE හිතවාදී දෙමල මිනිහෙක් වත් මේ වගේ thread එකක් දායි ද කියල සැකයි....

    අඩේ මන් බැලුවෙ මුන්ගෙ තියන මේ ගතිය දිහා. උන්ට දේශපාලන වශයෙන් විරැද්ධ උනොත් බුදු හාමුරැවන්ට උනත් මුන් අපහාස කරයිනෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කරන්නගොඩ යුද්දෙදි කරපු දෙයකටනෙ තනතුර ඉල්ලනෙ. අනික කරන්නගොඩ ගැන කතා කරද්දි යුද්දෙ ඇදල ගන්න එක වැරදි නන් ෆොන්සෙකා ගැන කතා කරද්දි යුද්දෙ ඇදල ගන්න‍ෙ ඇයි? ෆොන්සෙකා ගැන කතා කරන්න වෙන දෙයක් නැති නිසාද?

    හාහ් හා කරන්නගොඩ ඉල්ලනවලු නේද
    ෆොන්සේක ඉල්ලන්නේ නැතුව දුන්නා නේ
    ඉල්ලන්නේ ආසවටනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හාහ් හා කරන්නගොඩ ඉල්ලනවලු නේද
    ෆොන්සේක ඉල්ලන්නේ නැතුව දුන්නා නේ
    ඉල්ලන්නේ ආසවටනේ

    ෆොන්සේකා කොහොද ඔියි ඉල්ලන් නැතුව දුන්නෙ? උ චන්දෙට සපෝර්ට් කලේම ඕක ඉල්‍ලගෙන.