TRY VTA OR DTET....අනාගතයට වැදගත්, රස්සාවක් හොයා ගන්න පුලුවන් කෝස් එකක් වගේ දෙයක් කියාන්කො
ඇයි උඹ මොනාද කරන්නේ?uba asa deyak thiyanawada ban? asa deyak karanda. kamaththen unanduwen karanda puluwan ethakota.
naththan epa wenawa
mata wela thiyenne ehema dan

HNDTIT (කිව්වා හරිද මන්දා?) ද මොකක්ද කරනවා කිව්වා නේද උඹ?අනාගතයට වැදගත්, රස්සාවක් හොයා ගන්න පුලුවන් කෝස් එකක් වගේ දෙයක් කියාන්කො
Nope ඒ transgender උන්. ගෑනු වගේ පිරිමි dial.awlak hithanna epa ube type ewn godak karanne salon cources![]()
Nope ඒ transgender උන්. ගෑනු වගේ පිරිමි dial.
Gay ද නැද්ද කියල පිටින්, හැසිරීමෙන්, කතාවෙන් කියන්ඩ බෑ.
ලංකාවේ ගොඩක් දෙනා gay කියල හිතන් ඉන්නේ transgender උන්ව. එත් transgender උනුත් ඔක්කොම gay නෙවෙයි.
මුන් දෙන්න Gay ඒත් පිටින් දැකල හිතාගන්ඩ බෑ. මුන් gay කියල දැනගත්තහම shock උණා..
![]()

awlak hithanna epa ube type ewn godak karanne salon cources![]()

Ai.. ricky martin ...
E වගේම lesbian ලත් e වගෙ තමයි ... මිනිස්සු හිතන්නේ පිරිමි වගෙ පෙනුම තියන ගැනු lesbian කියල... eth feminine lesbian la ඕනතරම් ඉන්නවා ....

Nope ඒ transgender උන්. ගෑනු වගේ පිරිමි dial.
Gay ද නැද්ද කියල පිටින්, හැසිරීමෙන්, කතාවෙන් කියන්ඩ බෑ.
ලංකාවේ ගොඩක් දෙනා gay කියල හිතන් ඉන්නේ transgender උන්ව. එත් transgender උනුත් ඔක්කොම gay නෙවෙයි.
මුන් දෙන්න Gay ඒත් පිටින් දැකල හිතාගන්ඩ බෑ. මුන් gay කියල දැනගත්තහම shock උණා..
![]()
LalaJ:21528514 said:uba asa deyak thiyanawada ban? asa deyak karanda. kamaththen unanduwen karanda puluwan ethakota.
naththan epa wenawa
mata wela thiyenne ehema dan
ijay:21528594 said:awlak hithanna epa ube type ewn godak karanne salon cources![]()
upulpdn:21528519 said:TRY VTA OR DTET....අනාගතයට වැදගත්, රස්සාවක් හොයා ගන්න පුලුවන් කෝස් එකක් වගේ දෙයක් කියාන්කො
HSW:21528609 said:HNDTIT (කිව්වා හරිද මන්දා?) ද මොකක්ද කරනවා කිව්වා නේද උඹ?අනාගතයට වැදගත්, රස්සාවක් හොයා ගන්න පුලුවන් කෝස් එකක් වගේ දෙයක් කියාන්කො
HSW:21528660 said:Nope ඒ transgender උන්. ගෑනු වගේ පිරිමි dial.awlak hithanna epa ube type ewn godak karanne salon cources![]()
Gay ද නැද්ද කියල පිටින්, හැසිරීමෙන්, කතාවෙන් කියන්ඩ බෑ.
ලංකාවේ ගොඩක් දෙනා gay කියල හිතන් ඉන්නේ transgender උන්ව. එත් transgender උනුත් ඔක්කොම gay නෙවෙයි.
මුන් දෙන්න Gay ඒත් පිටින් දැකල හිතාගන්ඩ බෑ. මුන් gay කියල දැනගත්තහම shock උණා..
![]()
AnjanaROCK:21528746 said:uba kamathi mona field ekatada..... samaharu nm pisso wage software engineering course kranawa mata nm penda ba bn owa......![]()