කරන්න වැදගත් දෙයක්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට නිර්මාණශීලීත්වයක් නෑ කියල බන් මට හිතෙන්නෙ සරලවම කියනවා නම් මට මෙලෝ හැකියාවක් නෑ
    :oo: ම්... මටත් එහෙමයි එත් මම වැඩේට ආස හින්දා ඉගෙන ගත්තා ටිකක්.
    උබ ආස දෙයක් බලලා කරපන් . එහෙම අවුලක් නැහැ. ඉගෙන ගන්න පුළුවන්නේ. හැකියාවක් නැහැ කියලා අල්ලලා දාන්න එපා.
    චිත්‍ර අදින්න පුළුවන් වෙන්නේ චිත්‍ර ඇදලමනේ :nerd: ඒවගේ අනිත් දේවලුත් ටික දවසක් යනකොට හරියනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    RottenCOLT:21746709 said:

    උඹ කොහෙන්ද බන් ඉගෙන ගත්තෙ,??
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹ කොහෙන්ද බන් ඉගෙන ගත්තෙ,??
    sri lanka institute of printing එකේ graphic design කරා. එකේනම් සුපිරි රජයේ තැනක් හින්දා හොදයි.
    wijeya graphics එකේ 3d, video, graphic design සෙට් එක කරා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    RottenCOLT:21746780 said:
    උඹ කොහෙන්ද බන් ඉගෙන ගත්තෙ,??
    sri lanka institute of printing එකේ graphic design කරා. එකේනම් සුපිරි රජයේ තැනක් හින්දා හොදයි.
    wijeya graphics එකේ 3d, video, graphic design සෙට් එක කරා.

    Thanks, මමත් මොකක් හරි කරනවා එහෙනම්, උඹට ජොබ් එකක් තියේද දැන්?? නැතන් , solo කරනවඩ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Thanks, මමත් මොකක් හරි කරනවා එහෙනම්, උඹට ජොබ් එකක් තියේද දැන්?? නැතන් , solo කරනවඩ?
    graphic වලින් ජොබක් කරලා නැහැ බන්. ගෙදරට එන පොඩි පොඩි ඒවා කරන්නේ තාම.
    එල මචන් හොදට කර ගන්න මොකක් කරත්. good luck.