2026 ට යන්න ඉන්න තොපිට වැදගත් උපදෙස්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    මට දෙන්න පුලුවන් උපදෙස මේක,
    ගෑනූ පස්සේ යන්න එපා, ගෑනුන්ව ජිවිතේ අංක එක කරගන්න එපා,


    උබලට දෙන්න පුලුවන් උපදෙස් දීපල්ලා

    දැන් හැම උපදෙස ම ගෑනූ සම්බන්දව දෙන්න එපා

    සල්ලි මැනේජ් කරන විදිහ , ලයිෆ් එකේ වැදගත් දේවල් , ඒ වගේ හොද දෙයක් දීපන්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    dating apps වලට සල්ලි නාස්ති කරන්න එපා
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    dating apps වලට සල්ලි නාස්ති කරන්න එපා
    kawadawth wiyadam karala na

    Aniwa. Dawasata payak tamange health eka wenuwen danna. Healthy kama kanna puluwan hama welema. Wena dewal passe duwala asanipa unma kauruwat na kiyala terei.
    e kiyanne gym ekata yanna wage , jogging krnna wage da
     
    • Like
    Reactions: SIC

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,491
    3,234
    113
    Social media වල කාලේ නාස්ති කරන්න එක නවත්තලා තමන්ගේ දිවිනුව, ෆැමිලි එක , spiritual growth එක ගැන හිතපන්. බැඳලා නම් ඉන්නේ අහක යන ගැහැණුන්ට කාලේ සල්ලි නස්ති කරන්න එපා.
     
    • Like
    • Love
    Reactions: nitrox and Psiko

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,124
    113
    මට දෙන්න පුලුවන් උපදේසේ තමා.

    නිතර ගෑනු පස්සේ යන්න. පස්සෙන් ගිය එකේ ප්‍රයෝජනයක් ගන්න. නිතර නිතර සුකන්න. 🥴
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    • thaman mona rassawa kalath kamak na. saving walata amatharawa. stock market , land or gold investment longterm karanda
     
    • Love
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    ත්‍රෙඩ් සහ රිප්ලයි දාද්දි කලවමේ දාන්න
    ගෑනු ගැනම/ අත් වැඩ වලටම දිගටම ත්‍රෙඩ් සහ රිප්ලයි එකම කෙනා දාද්දි කියවන්න එපා වෙනවා
     

    nidarsha91

    Well-known member
  • ඔව් බම් නැත්නම් අන්තිමට ඒකත් නෑ
    ඔව් පුළුවන් දවස් වල ගහපල්ලා. සමහර දවස් වලට ගැහුව නං හොඳයි කියල හිතුවත් මෙන්ටැලිටි එක එතෙන්ට එන්නෙ නෑ තමා. අනික රෙදි කෑලි වලට ගහලම ජිගාන් එකේ හම යනව රෙද්ද
     
    • Like
    Reactions: Psiko

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    ගෑනූ පස්සේ යන්න එපා
    Ha Gay GIF