කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මචෝ, මෙන්න Price List එක :P
    කරපින්චා ගහක් ලක්ශ 9 - 30 අතරෙ, (But මේක කලු කරපින්චම වෙන්න ඕන, අනිත් ඒවා හරියන්නෙ නැ, අවුරුදු 5 කට වගේ පරනගහකට තමයි ඉල්ලුම)

    කලු හූනො ලක්ශ 7-15 අතරේ

    රතු ඩොට් තියෙන හූනො ලක්ශ 15 -35 අතර

    වල්ලපට්ට තනි කලු ලක්ශ 9 - 30 අතර

    දුබුරු වල්ලපට්ට 5,000 - 50,000 අතර,

    පූසො කේස් එක මම දන්නෙ නැ.
    තව ඒවා තියෙනවා මතක නැ දන්න ඒවා තියෙන්වා නම් ගානත් එක්ක
    එකතු කරපන්. . :lol:
    බඩු තියෙන්වා නම් PM කරපන් :D

    මම මේවා කරන්නෙ නම් නැ, ඒත් ඕන තරම් buyer ල ඉන්නවා මමදන්න, ඕවා කරන ගොඩහ් උන් E-Mail කරන්න හොයාගෙන එන්නෙ මාව. (මට ඉන්නෙ අමතුම යාලුවො :D)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
    අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ

    මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    කලු හූනො

    රතු ඩොට් තියෙන හූනො

    PIC ekak dapan balnna

    හූනො දෙතුන්දෙනෙක් නම් දැක්කා 7-25 වගේ ගනන් වලට ගියේ, Photo නැ බං මමලග

    dennada kalu hoono set ekak ?

    උබේ හූන පොඩි වැඩී බං විකුනන්න, හික් හික් :lol:

    මචො, අහල් 8 ක් 7 ක් වගේ ඉන්නවා නම් සල්ලි තමයි ලේන්නු තරම් ලොකු වෙනවලු බං ඒ හූනා.

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    හූනො දෙතුන්දෙනෙක් නම් දැක්කා 7-25 වගේ ගනන් වලට ගියේ, Photo නැ බං මමලග

    උබේ හූන පොඩි වැඩී බං විකුනන්න, හික් හික් :lol:

    මචො, අහල් 8 ක් 7 ක් වගේ ඉන්නවා නම් සල්ලි තමයි ලේන්නු තරම් ලොකු වෙනවලු බං ඒ හූනා.

    lenek ge kalu paint gaala denna barida bn ?
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ

    මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්

    machan sudu kesbeewakuth allagaththanam oya gamanma......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මචන් ඔය සීන් එක දන්න කෙනෙක් මට පී එම් එකක් දාහන්. අපේ ගමේ ගෙදරත් තියෙනව තඩි ගස් 4ක් විතර :P:rofl:

    me ape gewal wala thiyena karapincha newei broo ganne,.. wal karapincha kiyana jathiya,,. eke kola patta lokui, gahath patta thadi wenawa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    lenek ge kalu paint gaala denna barida bn ?

    matath hithuna
    :lol::lol::lol::lol::lol:

    පිස්සුද බං. මෙහේ ඉන්න ලෝකල් buyers ලා නම් ගන්නෙ ලක්ශ දෙක තුනට, හොද ගානකට දෙන්න නම් රට ඉදන් ආපු buyer කෙනෙක් අල්ලගන්න ඕන,

    රට ඉදන් හූනො හොයන්න ඇවිත් ඉන්නෙ නිකන් සොන්ටල් පොරවල් නෙමෙයි බං,

    මට හම්බ උන දෙතුන් දෙනා Phd කාරයො, උන් එක්කෙ Lectures ලා එහෙම නැත්නම් ලොකු කම්පැනි වල සයන්ටිස්ට්ස්ලා,

    උන්ට හරි හූනා දැක්කම දෙමව්පියො දැක්කා වගේ හිනා යන්නෙ, හූනාගෙ උප්පැන්නෙ උනත් කියනවා හූනා දැක්ක ගමන්, උන්ට බොරු කරන්න බැ බං, අනිත් එක ඒ හූනා අනිත් උන්ට වඩා වෙනස් බං:no:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    me ape gewal wala thiyena karapincha newei broo ganne,.. wal karapincha kiyana jathiya,,. eke kola patta lokui, gahath patta thadi wenawa

    අපරාදෙ බන් මගේ බලාපොරොත්තු ටික. :P:rofl:

    පිස්සුද බං. මෙහේ ඉන්න ලෝකල් buyers ලා නම් ගන්නෙ ලක්ශ දෙක තුනට, හොද ගානකට දෙන්න නම් රට ඉදන් ආපු buyer කෙනෙක් අල්ලගන්න ඕන,

    රට ඉදන් හූනො හොයන්න ඇවිත් ඉන්නෙ නිකන් සොන්ටල් පොරවල් නෙමෙයි බං,

    මට හම්බ උන දෙතුන් දෙනා Phd කාරයො, උන් එක්කෙ Lectures ලා එහෙම නැත්නම් ලොකු කම්පැනි වල සයන්ටිස්ට්ස්ලා,

    උන්ට හරි හූනා දැක්කම දෙමව්පියො දැක්කා වගේ හිනා යන්නෙ, හූනාගෙ උප්පැන්නෙ උනත් කියනවා හූනා දැක්ක ගමන්, උන්ට බොරු කරන්න බැ බං, අනිත් එක ඒ හූනා අනිත් උන්ට වඩා වෙනස් බං:no:

    ෆොටෝ එකක් කොහොම හරි දාපන් බන්. ජොබ පැත්තකට දාල හූනො හොයන්න යන්න ඕන. :rofl::P
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මටත් හම්බ උනා phd කරයො ලොකු ලොකු කොම්පැනි වල ලොකු ලොකු අය...සමහරු සයස්ටිස්ලා.. අපේ මහරජතුමත් එන්නේ මගේ මැශින් එකෙන් E mail යවන්න..

    බක බක බක :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    Lizard647.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    55440_geccccccc.jpg
    මීට වඩා ටිකක් වෙනස් මම හිතන්නෙ..එක එක ජාතියෙ එවුන් ඉන්නවනෙ.කිඹුල් හූනො කිව්වට ..එවුන්ගෙත් වර්ග තියෙනවනෙ..(kandyyan gecko, ali hoonaa.)
     
    Last edited: