මචෝ, මෙන්න Price List එක 
කරපින්චා ගහක් ලක්ශ 9 - 30 අතරෙ, (But මේක කලු කරපින්චම වෙන්න ඕන, අනිත් ඒවා හරියන්නෙ නැ, අවුරුදු 5 කට වගේ පරනගහකට තමයි ඉල්ලුම)
කලු හූනො ලක්ශ 7-15 අතරේ
රතු ඩොට් තියෙන හූනො ලක්ශ 15 -35 අතර
වල්ලපට්ට තනි කලු ලක්ශ 9 - 30 අතර
දුබුරු වල්ලපට්ට 5,000 - 50,000 අතර,
පූසො කේස් එක මම දන්නෙ නැ.
තව ඒවා තියෙනවා මතක නැ දන්න ඒවා තියෙන්වා නම් ගානත් එක්ක
එකතු කරපන්. .
බඩු තියෙන්වා නම් PM කරපන්
මම මේවා කරන්නෙ නම් නැ, ඒත් ඕන තරම් buyer ල ඉන්නවා මමදන්න, ඕවා කරන ගොඩහ් උන් E-Mail කරන්න හොයාගෙන එන්නෙ මාව. (මට ඉන්නෙ අමතුම යාලුවො
)

හෙට අපේ කරපිංචා ගස් ටික තියෙන පැත්තට CCTV හයි කරනවා.......