කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ :(
    ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ :(
    ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ :(
    හෙට කරපිංච ගස් බලන්න ඕනි :rolleyes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කිබුල් හුනා සහ පිබුරු හුනා

    විද්යත්මක නම්


    hemidactylus depressus-හිමිඩැක්ලස් ඩිප්‍රෙසස්

    hemidactylus pieresii-හිමිඩැක්ලස් පිරිසි

    වල්ලපට්ට-agarwood

    කලු /තද දුබුරු ...තියනවනම් පි එම් එකක් දාපන් සෙට් කරල දෙන්නම් ඩිල් එක
    :P


    Code:
    http://4.bp.blogspot.com/-0UIGEeOJpHI/T-ylmp4nMRI/AAAAAAAADpo/lYNS3oAdM1U/s1600/Hemidactylus+pieressi.jpg
    Kandian-Gecko-Hemidactylus-depressus-minneriya.jpg


    Hemidactylus-leschenaultii-03000030585_01.jpg


    මෙය වෙන කෙනෙක් , මෙයාටත් මිලක් තියනව

    bg_agarwood.jpg


    foc796_1.jpg


    oud-oil%20(9).jpg

    thanks bro, now its super clear :)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලන්ච් ෂිට් එකක් ඇගට දාල බලන්න.එක උණු වෙනවා නම් වැඩේ ගොඩ :):):)
    රත් වෙනවනම්ද මචන්,කොහොමද බන් අල්ලන්නේ හිරිකිතය් බන්
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මචන් කවුරු හරි දන්න කෙනෙක් කියනවද වල්ලපට්ට පැලයක් හොයගන්න පුලුවන් කොහෙන්ද කියල.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    කරපිංච ගහත් ඉවරයි:dull:
    යකො අර යෝද නිදිකුම්බා,ලැන්ටානා තව මොනාද වල ගස් වගයක් තියෙන්නෙ වඳ කරගන්න බැරුව දගලන :oo:ඒවටත් කරන්න තියෙන්නෙ මේකයි :yes: කදේ හරි මුල් වල හරි පට්ට වටිනාකමක් තියෙන්වා කිව්ව නම් අපෙ අයියලා ඒක රැයෙන් ඕක වඳ කරයි:rofl:


    :frown::frown::frown::frown:

    තෝ වගේ 3,4 හිටියනං ලංකාවම විකුනය්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අම්මට උඩු කරපින්ච ගහක් ගිය දුර .......... ඔහොම යන් ඔහොම යාන්..........

    හැබැයි මගෙ රෙප් උත් කපල තිබුන බොරු කියන්න එපා කියල. කමක් නැහැ. රෙප් කන්නද
     

    sachitha4444

    Active member
  • මට ඇඩුනා බං මේක දැකලා :D
    රෙප් 9+

    කමක් නැ බං, ඒකත් පරිස්සම් කරපං, කැලේ ඉන්න හූනා ලක්ශ විසිපහකට යනවා නම් ඉස්සරහට වෙන මොන මොනා මාකට් වෙයිද දන්නෙ නැ :D

    හූනො විකුනලම කෝටිපතියො උන උන් ඉන්නවා බං, මන්දන්න පොඩි එකක් ඊයෙ පල්සර් එකක් ගත්තා හූනෙක් විකුනලා O/L වත් නැතුව කැලේ පැන්න එකෙක්,,, :P
    :):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown::frown::frown::frown:

    තෝ වගේ 3,4 හිටියනං ලංකාවම විකුනය්
    දැක්කද උබ වගෙ නෙමෙයි :frown:වැදගත් මිනිස්සු මම කිව්ව එක අනුමත කරලා:)

    :rofl::P සිරාවට......
    සිරාවට මම ඔය වගෙ ප්‍රකාශයක් කරන්න පුලුවන් වැදගත් තැනක හිටියා නම් අනිවා ඔය වගෙ වැඩක් කරනවා:)
    හෙට තිස්ස පැත්තෙ යනවා බලන්න ඕනෙ ඔය වගෙ කිබුල් හුනෙක් දෙන්නෙක් අල්ලගන්න:P