මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ
ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ
ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ
හෙට කරපිංච ගස් බලන්න ඕනි![]()








මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ
ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ
ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ
හෙට කරපිංච ගස් බලන්න ඕනි![]()








ade huno nam ape gedara ambanakata innawa.kohomada unmada kiyala dena ganne.



උන්ව අල්ලන්නෙ කොහොමද බන්ලන්ච් ෂිට් එකක් ඇගට දාල බලන්න.එක උණු වෙනවා නම් වැඩේ ගොඩ![]()
කිබුල් හුනා සහ පිබුරු හුනා
විද්යත්මක නම්
hemidactylus depressus-හිමිඩැක්ලස් ඩිප්රෙසස්
hemidactylus pieresii-හිමිඩැක්ලස් පිරිසි
වල්ලපට්ට-agarwood
කලු /තද දුබුරු ...තියනවනම් පි එම් එකක් දාපන් සෙට් කරල දෙන්නම් ඩිල් එක
Code:http://4.bp.blogspot.com/-0UIGEeOJpHI/T-ylmp4nMRI/AAAAAAAADpo/lYNS3oAdM1U/s1600/Hemidactylus+pieressi.jpg![]()
![]()
මෙය වෙන කෙනෙක් , මෙයාටත් මිලක් තියනව
![]()
![]()
![]()

රත් වෙනවනම්ද මචන්,කොහොමද බන් අල්ලන්නේ හිරිකිතය් බන්ලන්ච් ෂිට් එකක් ඇගට දාල බලන්න.එක උණු වෙනවා නම් වැඩේ ගොඩ![]()
උන්ව අල්ලන්නෙ කොහොමද බන්
කරපිංච ගහත් ඉවරයි
යකො අර යෝද නිදිකුම්බා,ලැන්ටානා තව මොනාද වල ගස් වගයක් තියෙන්නෙ වඳ කරගන්න බැරුව දගලනඒවටත් කරන්න තියෙන්නෙ මේකයි
කදේ හරි මුල් වල හරි පට්ට වටිනාකමක් තියෙන්වා කිව්ව නම් අපෙ අයියලා ඒක රැයෙන් ඕක වඳ කරයි
![]()




මට ඇඩුනා බං මේක දැකලා
රෙප් 9+
කමක් නැ බං, ඒකත් පරිස්සම් කරපං, කැලේ ඉන්න හූනා ලක්ශ විසිපහකට යනවා නම් ඉස්සරහට වෙන මොන මොනා මාකට් වෙයිද දන්නෙ නැ
හූනො විකුනලම කෝටිපතියො උන උන් ඉන්නවා බං, මන්දන්න පොඩි එකක් ඊයෙ පල්සර් එකක් ගත්තා හූනෙක් විකුනලා O/L වත් නැතුව කැලේ පැන්න එකෙක්,,,



තෝ වගේ 3,4 හිටියනං ලංකාවම විකුනය්
දැක්කද උබ වගෙ නෙමෙයිසිරාවට......
වැදගත් මිනිස්සු මම කිව්ව එක අනුමත කරලා
සිරාවට මම ඔය වගෙ ප්රකාශයක් කරන්න පුලුවන් වැදගත් තැනක හිටියා නම් අනිවා ඔය වගෙ වැඩක් කරනවාසිරාවට......

අපේ ගෙදර අවුරුදු 17ක් විතර පරණ කරපිංචා ගහක් තියෙනවා
දැන්නේ වටිනාකම තේරුනේ
