ඔය කෝට් 700 න් බාගයක් වියදම් කරල හොද ආයෝජනයක් කරානම් , ඊට වඩා හොද සෞභාග්‍ය ලැබෙයි නේ බන්...මාර එවුන්නේ බලන් ගියාම ලංකාවෙත් ඉන්නේ ..
![]()
ලංකාවේ උන්ට නෙමේ පිට රට උන් ඉන්නවා ඕන තරම් ඕව හොයනඔය කෝට් 700 න් බාගයක් වියදම් කරල හොද ආයෝජනයක් කරානම් , ඊට වඩා හොද සෞභාග්‍ය ලැබෙයි නේ බන්...මාර එවුන්නේ බලන් ගියාම ලංකාවෙත් ඉන්නේ ..
![]()
ලංකාවේ උන්ට නෙමේ පිට රට උන් ඉන්නවා ඕන තරම් ඕව හොයනඑල එල බන්...ඕවා ලංකාවේ අවට මුහුදෙන් ද බන් හොයා ගෙන තියෙන්නේ

ඔව් මචො, ලංකාවෙ මුහුදෙ තියෙන්වලු. ඒත් මම දන්න උන්ට නම් ඒවා හම්බ උනේ නිදන් වලින්, නිදන් ගන්න උන් රත්තරන් මැනික් ටික ගැන විතරයි හිතන්නෙ වාලම්පුරි තිබ්බොත් 4000 ට 5000 ට දෙනවා,
දන්න එකා විතරයි දන්නෙ හරි වටිනාකම,
ගොඩක් නිදන් වල තියෙන්නෙ ඔය වගේ items තමයි බං, සමහර එවා එක එක shape තියෙනවා මොනාද කියලා හිතාගන්න බැම් රත්තරන් වලින් හදපුවා, ඒවාගෙ හොද වටිනාකමක් ඇති ඒත් ගොඩක් අය කරන්නෙ මොනා හම්බ උනොත් උනු කරන එක.
ජනාදිපති අතේ තියෙන වජ්රා එකත් මම දන්න එකක්ට හම්බ උනා, ඌ හිතලා තියෙන්නෙ දොරක ලොක් එකක් කියලා :/ ඌ එක බරට විකුනලා තිබ්බෙ


මචෝලා දන්න එකක් කියපංකො කර෴න්චා කිලො එකක් යන හරිම ගාන ??වල්ල නම් ගාන අව්ලක් නැ.
ඒත් කරප්෴චා හරි ගානක් නැ නෙ බං, සමහරු කියනව කිලො එක 35,000 වගෙ යනවා කියලා ඒත් ඒ ගානට දෙන්න කෙනෙක් නැනෙ බං..
10,000 වගේ තමයි ඉල්ලන්නෙ ?
අනිත් එක කරපිංචත් ඉල්ලීගල්ද බං දෙන්න ?
issara idalama arabic rataval valata saththungen hadana deval pavichchi kale naha machan rupalaavanya dheval valata..saban kalla pava sathva shaaraya nathi eva thama paavichchi kaleSecret out, Walla patta, Karapincha, Eka parata Mila ihala yamata reason eka Menna. Arabi countries , Humanity eke piyavarak idiriyata thabamin, Rupalavanya sadaha Essence oil, essence raw materials . animals lagen laba ganima Thanam [prohibit ] karamin Law ekak genalla. Meya world eke satthawa hinsanayata viruddha aya dirrga kalayaka sita karapu aragalayaka yahapath prathipalayak.Arabi samagam vagema world eke anith samagam thama products sadaha, animal essence stop karamin plant [saka] essence use karanna patan aragena. Ahi result ekak vasayen suvadha dena materials thiyena *****WALLA PATTA*****KARAPINCHA*****ARALIYA*****WADHAMAL[MEDICINE SADAHA] *****Kurudu*****essence----venath suwadha dena plants and flowers valata idiriyedi hodha milak labenavalu. Danatamath paper adds yanava---Araliya, wadha mal collect kirima sadaha.
-----Dan mea law eka internationally thadinma kriyathmaka karanavalu. Anith countries valatath mea law eka balapanavalu.issara idalama arabic rataval valata saththungen hadana deval pavichchi kale naha machan rupalaavanya dheval valata..saban kalla pava sathva shaaraya nathi eva thama paavichchi kale
---- A unata ohoma vatinakamak avamane ema plants valata value ekak enne. Minisun treat karala vadiyen vaga karanne, for example, ARALIYA PLANT EKA VADAK NATHI PLANT EKAK VASAYEN MINISSU SALAKUWE, ATH ARALIYA MILA IHALA YANAVALU, GIYA SUNDAY PAPER EKA THIBUNA ARALIYA MILATA GANNAVA KIYALA.adena සිද්දියක් නේ බං..
කියවද්දී නම් ආස හිතුනා. එකෙක් දෙකෙක් හොයාගන්න
ඒත් බං හිතට හරි නෑ දැන් නම්..
බෑ බං කොච්චර සල්ලි ලැබුනත් ස්වභාවික දේවල් විකුණන් කන්න.
---- A unata ohoma vatinakamak avamane ema plants valata value ekak enne. Minisun treat karala vadiyen vaga karanne, for example, ARALIYA PLANT EKA VADAK NATHI PLANT EKAK VASAYEN MINISSU SALAKUWE, ATH ARALIYA MILA IHALA YANAVALU, GIYA SUNDAY PAPER EKA THIBUNA ARALIYA MILATA GANNAVA KIYALA.

lol ganna kenek innawanam Pm ekak danna
lol