කරපිංචා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    TFS :)
    ඇයි මචන් කරපිංචා කැඳ බිව්වම ඇඟට අමාරු ගතියක් එන්නෙ? මට නම් එහෙම බිව්වම blood pressure එක හොඳටම බහිනවා වගේ. වැඩක් කරන්න පණ නෑ ඇඟට පට්ට අමාරුයි :sorry:

    :confused::confused:
    මචන් එහෙම කෙස් එකක් තියේනම් හොදම දේ ඩොකෙක් ගෙන් අහල බලල බොන එක
    සාමාන්යෙන් මටනම් එහෙම කෙස් එකක් එන්නේ නෑ ..හැබැයි මම බොනකොට කරපිංචා එක්ක තව කොළ ජාති එකතු කරලා බොන්නේ :yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒත් වැඩිය බොන්න හොඳ නෑ බන්
    කොලෙස්ට්‍රලොල් අඩු වෙනවා පස්සේ කලන්තේ දානවා :yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒත් වැඩිය බොන්න හොඳ නෑ බන්
    කොලෙස්ට්‍රලොල් අඩු වෙනවා පස්සේ කලන්තේ දානවා :yes:

    මේ දවස් ටිකේ දවසක් ඇර දවසක් බිව්වා උදේට,
    දැන් gym එකට ගියාම හෙන අමාරුයි.

    ඕක වැඩිය බොන්න එපා.

    හැබැයි බොන්න ආසයි