You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
TFS 
ඇයි මචන් කරපිංචා කැඳ බිව්වම ඇඟට අමාරු ගතියක් එන්නෙ? මට නම් එහෙම බිව්වම blood pressure එක හොඳටම බහිනවා වගේ. වැඩක් කරන්න පණ නෑ ඇඟට පට්ට අමාරුයි
ඒත් වැඩිය බොන්න හොඳ නෑ බන්
කොලෙස්ට්රලොල් අඩු වෙනවා පස්සේ කලන්තේ දානවා 
ඒත් වැඩිය බොන්න හොඳ නෑ බන්
කොලෙස්ට්රලොල් අඩු වෙනවා පස්සේ කලන්තේ දානවා 
වැඩිය කිව්වේ මචන් 

ඒත් වැඩිය බොන්න හොඳ නෑ බන්
කොලෙස්ට්රලොල් අඩු වෙනවා පස්සේ කලන්තේ දානවා 
මේ දවස් ටිකේ දවසක් ඇර දවසක් බිව්වා උදේට,
දැන් gym එකට ගියාම හෙන අමාරුයි.
ඕක වැඩිය බොන්න එපා.
හැබැයි බොන්න ආසයි