කරපිචා කෑන්ද නිතර බොන එක හොන්දද? කරපිචා කෑන්ද නිතර බොන එක හොන්දද?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Jun 30, 2013 #1 කරපිචා කෑන්ද නිතර බොන එක හොන්දද? කරපිචා කෑන්ද නිතර බොන එක හොන්දද?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 30, 2013 #2 නිතරමනම් කෝමද දන්නෑ බං මං අහල තියෙනවා ඕක කොලෙස්ටරෝල් වලට හොදයි කියල
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 1, 2013 #3 හැමදාම කැම වලට දාල කරපිංචා කනවා නම්,බිව්වාම තියන වරද මොකක්ද,එහෙම වරදක් නැ මම දන්න තරමින් නම්
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Jul 1, 2013 #4 onama ekak wediya hoda ne...everything moderate
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 1, 2013 #5 MeGusta said: onama ekak wediya hoda ne...everything moderate Click to expand...
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jul 1, 2013 #6 Dengue suwa kirimata -----Karapincha + pitawakka kadha good kiyala parana books wala thiyenawa.
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jul 1, 2013 #7 sudu pusa said: නිතරමනම් කෝමද දන්නෑ බං මං අහල තියෙනවා ඕක කොලෙස්ටරෝල් වලට හොදයි කියල Click to expand...
sudu pusa said: නිතරමනම් කෝමද දන්නෑ බං මං අහල තියෙනවා ඕක කොලෙස්ටරෝල් වලට හොදයි කියල Click to expand...
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jul 1, 2013 #8 seethalai... pinas wage nam nithara bonna epa... hoda gunadayaka panayak...
TaurusRX Member Jan 12, 2011 357 56 0 Home Jul 1, 2013 #9 karapincha kada nitharama bonna hoda ne bn mama danna widiyata nam... cholesterol hugak adu wennath hoda nene bn.. sathi dekakata parak wage beepan mchn... math hariyatama danne ne.. eth nitharama bnna nam epa bn....
karapincha kada nitharama bonna hoda ne bn mama danna widiyata nam... cholesterol hugak adu wennath hoda nene bn.. sathi dekakata parak wage beepan mchn... math hariyatama danne ne.. eth nitharama bnna nam epa bn....
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Jul 1, 2013 #10 sudu pusa said: නිතරමනම් කෝමද දන්නෑ බං මං අහල තියෙනවා ඕක කොලෙස්ටරෝල් වලට හොදයි කියල Click to expand...
sudu pusa said: නිතරමනම් කෝමද දන්නෑ බං මං අහල තියෙනවා ඕක කොලෙස්ටරෝල් වලට හොදයි කියල Click to expand...
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Jul 1, 2013 #11 KARAPINCHA NAM HONDAI BUT KENDA HADANA KOTA GODAK POLKIRI DEMMOTH EKEN WEDAK WENNE NE