බොන එක සිගරට් ගහන එක හොදද හිතට එකගව කියන්න

බොන එක සිගරට් ගහන එක හොදද හිතට එකගව කියන්න

  • හොදයි

    Votes: 15 22.7%
  • නරකයි

    Votes: 51 77.3%

  • Total voters
    66

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    Loku health risk ekak thiyenwa, habai gahalath kisi awlak nowecha honda genes thiyana unuth innawa..
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පුද්ගලිකව අත්දැක්කා සිගරට් බීමෙන් පිට්නස් බහින හැටි.... සිගරට් උගුරක් ඇදලා කටේ තියාගෙන මහපටගිල්ලේ නිය පොත්තට හෙමිහිට පිඹලා බලන්න. තාර එක උගුරට එන තරම..
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    නෑ..සිගරට් නම් බීලා තියා ගඳ දැනෙනකොටත් අප්පිරිය යි..බොන ඵකත්‍ නවත්තලා අවුරුද්‍දක් විතර වෙනවා..දැන් මාරම ෆිට් ඵකක් දැනෙනව අැඟට..❤️උඹලටත් කියන්නේ පුළුවන්නම් නවත්තලා දාපන්..පිරිමි විනාස වෙන්නේ බීමත් කම නිසායි ගෑණු පස්සේ යන නිසායි තමයි..ඔය දෙකෙන්ම වෙන්නේ පිරිමියා අාර්ථිකව දුර්වල වෙන ඵක..කායිකවත් දුර්වල වෙනවා..

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    ගන්වතුරෙන් කියක් හබක් උනාදහොඳට හෙල්ති විදියට හිටපු. ඒ නිසා හිහෙන දේ කරල ජීවත්වෙන කාලේ සතුටින් ඉඳපන්. උබ ඔය අහන දෙකම ඉතාම අහිතකර පුරුදු. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Oya deka eka category eke danna epa.
    Deka dekak.
    Cigarette walin continuously ube fitness degrade wenw. VO2 Max gets down. So you can't work hard physically like before.

    And cigarettes walin nahara block wenw. Leading to high blood pressure and ultimately a heart attack.

    Lung cancer enna thiyenne probability ekak. Awot ehemayi nattan awulak na. Habayi me uda kiyapuwa definitely wena dewal. Bonna bonna wadiyen wenw.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සිගරට් බොනවා. වැඩිය නෙමේ. දවසට එකක්. හැබැයි පහුගිය ටිකේ බිව්වේ නැහැ.
    දවස් කීපයක් යනකොට ලොකු වෙනසක් තේරෙනවා. හොදට බඩගිනි දැනෙනවා. නින්ද යනවා. කෑම වල රස දැනෙනවා.

    මට ඕක යාලුවෙක් කිව්වේ. ඒක ඇත්ත.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,987
    6,665
    113
    ගග අද්දර
    පහු ගිය දවස් ටිකේ නම් සිගරට් පෙට්ටි දෙකක් විතර පෙවුන. දැන් දවස් දෙකකින් ගහලා නැහැ.
    ඕවා කොහොමත් නරක වැඩ. නොකර ඉන්න තරමට හොදයි.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    පිරිමි විනාස වෙන්නේ බීමත් කම නිසායි ගෑණු පස්සේ යන නිසායි තමයි..ඔය දෙකෙන්ම වෙන්නේ පිරිමියා අාර්ථිකව දුර්වල වෙන ඵක..කායිකවත් දුර්වල වෙනවා..
    well said (y)
    තනි එකෙක් විදියට විතරක් නෙවෙයි පවුල් පිටින් විනාස වෙන්නෙ. අන්තිමට අහක ඉන්න ගෑනු, ලමයි, අම්ම තාත්ත හිට නින්දා විඳිනව පාරට වැටෙනව. බීමත් කමයි කුපාඩිකමයි කියන්නෙ නං සාපයක්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    බොන එක නං ඉඳල හිටලා ඩ්‍රින්ක් එකක් බියර් එකක් ගැහුවට මොනවත් වෙන්නෙ නැහැ
    සිගරැට් නං කේස්. කේස් කියන්නෙ එක සිගරැට් එකක් කියන්නෙ උඹගෙ ජීවිත කාලෙන් විනාඩි 20ක් අයින් කරා වගේ කියලානේ කියන්නෙ

    උඹලා දන්නවනේ එක කාලයක් සිගරැට් නිසා කැන්සර් එන්න නැහැ කියලා රිසර්ච් එකකින් ඔප්පු කරලා තියනවා, පස්සෙ බැලුවම උන්ගෙ සාම්පල් එකේ එකෙක්වත් කැන්සර් හැදෙනකල් ජීවත් වෙලා නැහැ, සිගරැට් නිසා කැන්සර් එන්න කලින් හාට් ඇටෑක් ඇවිත් මැරිලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    බොන එක නං ඉඳල හිටලා ඩ්‍රින්ක් එකක් බියර් එකක් ගැහුවට මොනවත් වෙන්නෙ නැහැ
    සිගරැට් නං කේස්. කේස් කියන්නෙ එක සිගරැට් එකක් කියන්නෙ උඹගෙ ජීවිත කාලෙන් විනාඩි 20ක් අයින් කරා වගේ කියලානේ කියන්නෙ
    උඹ හිතපං දැන් ඔය ලොජික් එක අනුව සිගරට් බීලා අවුරුදු 70ක් විතර වෙනකම් හිටපු මනුස්සයෙක්, සිගරට් බොන්නැතුව හිටියනං සෙන්චරිය ගහනවා

    මොකටද බං එච්චර ජීවත් වෙලා

    කාලා බීලා ඉන්ට
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    හොඳයි, හෙල්ත් රිසක් එකක් බොන වතුරෙත් තියෙනවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිගරැට් නං කේස්, එත් ප්‍රශ්නයක් ආවම එකක් ගහන්නම හිතෙනවා , per week max 2,3 යි
    බොන එක නම් සතියට එකයි , බොහෝ විට එකත් friday night beer එකක් විතරයි
    සිකරටුත් නවත්ත ගන්න පුලුවම් , සීනි , පිටි සහ ගැණු තමයි නවත්තගන්න අමාරු 😂