මු ඉන්න තරමක් කරේ රනිල් ට චන්ද ගෙනාවට වඩා තියෙන චන්ද ටික කඩන එකනෙ.
මූ ට හම්බෙච්ච ලැප්ටොප් එක විතරයි. ෆොටෝෂොප් ලයිසන් අරං දුන්නත් මු MS Paint එකේ කරන වැඩනේ කරන්නේඉතින් අන්තිමට කරෝල බිස්නස් එක තමයි මූට උරුම උනේ.
Ehma kiyanna epa.. Mu karawala wikunala goda giya dawasata ubalata godak ridei

මං හිතුවෙ උඹට සෑහෙන ගානක් හම්බෙනව ඇති කියල
දෙකම බැලන්ස් එකේ කරං පලයං
good luck 

