කරවෙන රස්නයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    awulak ne ban api kara wemu, ape hamula sathutin innawanam echcharai.
    araliya gaha mandire underground tiolet eka AC karala flat screen TV ekakuth dala thiyene
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Humidity අඩු කර ගනින්, ලංකාවෙ tiyenne heat එක නෙමෙයි just the Humidity. ඒකයි කර වෙනව වගේ feel වෙන්න
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Humidity අඩු කර ගනින්, ලංකාවෙ tiyenne heat එක නෙමෙයි just the Humidity. ඒකයි කර වෙනව වගේ feel වෙන්න
    onna oka thamai lankawe tiyana chorama case eka. Oka adu keraganne kramayak na neda? Island nisa api.. 🤔🤔🤔
    Wena ratawal apita wada temp wadi unaata mechchara amaaru na inna. Ape tiyenne thetha climate ekak.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර පඹයා තව ගස් කැපුවොත් මේකත් අරාබිය වගේම වෙයි
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    onna oka thamai lankawe tiyana chorama case eka. Oka adu keraganne kramayak na neda? Island nisa api.. 🤔🤔🤔
    Wena ratawal apita wada temp wadi unaata mechchara amaaru na inna. Ape tiyenne thetha climate ekak.
    AC තමයි එකම පිහිට, මම oyagana study කලා Humidity අඩුකරගන්න වෙන විදියක් තාම ලැබුණේ නැහැ
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    AC තමයි එකම පිහිට, මම oyagana study කලා Humidity අඩුකරගන්න වෙන විදියක් තාම ලැබුණේ නැහැ
    naturally keranna ba itin. Tropical karume meka thama..