700 යි.. බොහොම පොඩ්ඩයි ඉන්නෙකුට ඕන.ඉන්නෙක් වට්ටන්න බර ගානක් යනවද මචන්?මෙක ගනන් එහෙම වැඩිය නැතුව ඇති
rep +++

එක සැරේම පිංතූරෙ දැක්කාම මම උඩ ගිහින් බිම වැටුණා..
රෙප් දෙන්න බැරිලු කොල්ලො..
මන්දා බං ටයිප් කරන්න කම්මැලියි. නැත්නම් මාසගානක් තිස්සෙ දාන්න හිතාගෙන ඉන්න ත්‍රේඩ් ගොඩක් තියෙනවා... වෑන් ඩෑම්ගෙ ජීවිත කතාව ලියන එක මාස 4ක් තිස්සෙ ඇදෙනවා ලොල්... රෙප් ගානක් නෑ බං...නියමයි නියමයි මචං.. වැදගත් ලිපියක් ඔය සීන් එක තියෙන අයට.. මොකද ලිපිය දාන්න පරක්කු වුණේ.. සති දෙකකට වගේ කලින් නේද දානවා කියලා කිව්වෙ..එක සැරේම පිංතූරෙ දැක්කාම මම උඩ ගිහින් බිම වැටුණා..
රෙප් දෙන්න බැරිලු කොල්ලො..
You must spread some Reputation around before giving it to Honest-killer again



මන්දා බං ටයිප් කරන්න කම්මැලියි. නැත්නම් මාසගානක් තිස්සෙ දාන්න හිතාගෙන ඉන්න ත්‍රේඩ් ගොඩක් තියෙනවා... වෑන් ඩෑම්ගෙ ජීවිත කතාව ලියන එක මාස 4ක් තිස්සෙ ඇදෙනවා ලොල්... රෙප් ගානක් නෑ බං...![]()
