කර්තකොලොම්බන් අඹ 200ක් විතර තියන ගහක්..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,822
    113
    එකමත් එක රටක
    ලේන්නුන්ගෙන් ගාන කඩා ගන්නද යන්නේ උබ ?

    Bring It Reaction GIF by reactionseditor
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,887
    15,218
    113
    35
    Spain
    ඔය ටික කඩාගෙන බට්ට ලොරියක හරි ඩීසල් ත්‍රීවීල් එකක හරි දාගෙන ටවුමට ගිහින් විකුනපන්. හවස් වරුවේ පැය දෙකෙන් විකිණෙයි. හැබැයි ගිණි කන මිල ගණන් දාන්න එපා.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    ඔය ටික කඩාගෙන බට්ට ලොරියක හරි ඩීසල් ත්‍රීවීල් එකක හරි දාගෙන ටවුමට ගිහින් විකුනපන්. හවස් වරුවේ පැය දෙකෙන් විකිණෙයි. හැබැයි ගිණි කන මිල ගණන් දාන්න එපා.
    ඔව් මේක තමයි හොදම වැඩේ
    බට්ට ලොරිය හොදයි
     
    • Like
    Reactions: Inigo Montoya

    desh26

    Active member
  • Jan 1, 2026
    77
    109
    33
    බදු දෙන්න එපා උබට පාඩුයි. ඕක බදු ගන්න එකා උටත් ලාබයක් තියන් (ට්‍රාන්ස්පොර්ට් + කඩන්නේ බදු ගත්ත එකාම නෙවේ නම් ඒ කඩන එකාගේ ගාන ) ඔය වගේ ඔක්කොම අඩු කරලා තමා උබට ගානක් කියන්නේ. ඊට වඩා හොදයි උබ ඉන්න පැත්තේ කර්තකොලොම්බන් කීයටද යන්නේ බලලා උබම විකුනපන් අනිත් තැන් වලට වඩා ටිකක් අඩුවට. food city වලටත් ගන්නවා ගණන් කතා කරලා බලපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගිනි ගානට දීපං. අපේ කොස්ගස්වල ගෙඩි ඉල්ලං ඇවිල්ලා කවුරුත් කන්නෙත් නෑනේ කියල අමම දීල තිබුනා හරි ලාබෙට. මුං ගෙඩිත් සවුත්තුයි කියලා තවත් ලාබම කරලා වත්තයි ගසුයි විනාස කරලා ගෙඩි ටික ලොරියක පටවන් ගිහින්. මට යස්සයා ආරූඩ වුනා ගස් වලට කරල තිබුන අපරාදෙට. එදයින් මෙදා වවුල්ලුන්ට, කුරුල්ලන්ට, සත්තුන්ට, අඳුනන මින්ස්සුන්ට විතරයි.

    බිස්නස් එක රහ වැටිලා ඊළඟ අවුරුදු වලත් ආවම හරවලා යවනවා. හූල්ල හූල්ල යන්නේ පගයි.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    200 k mona karannada ban ? kadala awata gewal 10kata 5 gane dunnath 50 k ewarai nadayon 5 kata 10 gana dunnama 50 k ewarai ithuru 100 teyagena kapan owa badu dunnoth dekai panahata ganna ahai mama hitanna 200 kata badu ganna ekek ei keyala

    puluwannam uba online danna unta wikunapan etakota labayak ganna puluwan
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    200 k mona karannada ban ? kadala awata gewal 10kata 5 gane dunnath 50 k ewarai nadayon 5 kata 10 gana dunnama 50 k ewarai ithuru 100 teyagena kapan owa badu dunnoth dekai panahata ganna ahai mama hitanna 200 kata badu ganna ekek ei keyala
    ඔව් බන් මේ වගෙ හිත හොඳ වැඩක් කරපන්. හැබැයි ප්‍රති තෑගි බලාපොරොත්තු වෙන්ඩ එපා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    කාපන් ඉතුරු ඒවා වට පිට ගෙවල් වලට දීපන්. කඩ කාරයෝ හෙන අඩුවට ඉල්ලන්නේ. උන් ගිනි ගනන් වලට විකුණලා ලාභ ගන්නවා. මන්යෝක්කා මගේ ගත්තා 80ට. උන් විකුනනවා 220ට. අළු කෙහෙල් කැනක් දුන්න 120 ගානේ. ආපහු කිසිම දෙයක් විකුන්නන්නේ නැහැ කියලා හිතා ගත්තා.
     
    • Like
    Reactions: lilman

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    Apeth thiyenawa gaha pirenna. Muduna hariye thamai godak hedila thiyenne. Kadanna amarui. Pahala hariye thibba tika kadala kewa. Thawa tikak thiyenawa kadanna amarui. Giya paara nan set ekak awilla kadan giya. 4500k wage dunna kuuda 2ta da koheda.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට දෙන්නම ඕනනං, අඩු ගානට දෙනවනං පොළක ඉන්න ආච්චිකෙනෙක්ට වගේ දීපං. ඔය බිස්නස් එකේ ඉන්න ක්‍රීයොන්ට නං තුට්ටු දෙකට දෙන්න එපා. ඊට හොඳයි උඹලා කාල ඉතුරු ටික සත්තු ගන්ට කන්න තියන එක. ඕනනම් අඹ ජෑම්, චට්නි හදාගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: KOTA NIHAL

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,384
    6,109
    113
    කැරී වැඩ කරන්නේ නැතිව වටේ ඉන්න එවුන්ට බෙදලා සත්තුන්ට ඉතිරි කරපං කන්න ඉතිරි ටික තොත් කාලා.
    me wesa jeppa owa karanne na. aba gahe kolath wikunawi mu.
     
    • Haha
    Reactions: kasun090354t