කර්න්කොකු හොයගන්න place akak kynna

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    කර්න්කොකු හොයගන්න place akak kynna

    Ikmanata ape achchita ledakata behethakata mn inne maharagama
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    maharagama /delkada pole balapan owa polata genawa....

    rathupatai.. hariyatama derane logo eka wage udata thiyenne hoyaganna lesi
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Bara-Koku-Baru-Dalu.jpg


    Mewada
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Owa waga karanne nadda lankawe.ow ithin guna dewal lankawe hoyaganna amarui ne.
     
    Feb 9, 2019
    833
    64
    0
    ඔය එක එක පොලවල් වල ආච්චිලා ගාව තියෙනවා බන්. මම නම් එළවළු පළතුරු විකුණන ආච්චි කෙනෙක් දැක්කොත් අනිවා ගන්නවා. බෙහෙත් ගහල නෑ ටොප් බඩු.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Maharaama pole thiyanawa.. karam koku neda kiyanne? Maharagama polee, maalu vikunana place eka issaraha palathuru kada paththata wenna kerole palaa thattuwe balapan..
     
    Feb 9, 2019
    833
    64
    0
    කැරන් කොකු ශ්‍රී ලාංකික අපට ආගන්තුක පැලෑටියක් නොවේ. එය මීවන ශාකයක් වන අතර ලවණ සහිත තෙත් බිම් වල බහුලව වැවේ. මේ අතරින් මාදු ගඟ අසබඩ තෙත් බිම, මීගමුව සහ පුත්තලම කලපු අවට පවතින ලවණ සහිත තෙත් බිම් කැරන් කොකු බහුලව වැවෙන ස්ථාන ලෙස ප්‍රකටය. රසැති ව්‍යන්ජනයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස කැරන් කොකු පිළියෙළ කර ගැනීම ශ්‍රී ලාංකික අපට හුරු පුරුදුය.
    මෙම ශාකය “fiddlehead” යනුවෙන් හැදින්වේ. වසන්ත සමයේ පරිසරය කෙමෙන් උණුහුම් වන විට ගංගා දෙපස පහත් බිම් වල මෙම ශාකය වැවෙනු දැකිය හැක. පොළොවෙන් මතුවන මෙම ශාකයේ හැඩය වීණාවක හිසට රුපයෙන් සමාන වන නිසා මෙයට “fiddlehead” යන නම ලැබි ඇත.
    Fiddlehead වල පොටැසියම්, කැල්සියම්, සෝඩියම් සහ යකඩ වැනි මූලද්‍රව්‍ය යම් පමනකට අඩංගුවේ. තවද මෙය විටමින් A සහ C මෙන්ම Omega-3 සහ Omega-6 යන මේධ අම්ල සඳහාද හොඳ මුලාශ්‍රයක් බව පර්යේෂණ මගින් තහවුරු කොට තිබේ. එමෙන්ම fiddlehead වල antioxidants සහ තන්තු සැලකියයුතු ලෙස අඩංගුවේ.


    රචනය : අරුණ ජයවර්ධන
    msabey.wordpress.com
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ikmanata ape achchita ledakata behethakata mn inne maharagama


    බණ්ඩාරගම පැත්තෙ තියනව, තව සෙනසුරාදට දියත උයනෙ තියනව කැරැං කොකු + කෙකටිය, මහරගම පොලේ තියනව...