තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.ඉතින් ගොනෝ උබ කොහොමද දන්නේ උන් ආයිත් තිරිසන් අපයේම උපදී ද එතනට වඩා හොද තැනකට යයි ද කියලා ??![]()
තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.ඉතින් ගොනෝ උබ කොහොමද දන්නේ උන් ආයිත් තිරිසන් අපයේම උපදී ද එතනට වඩා හොද තැනකට යයි ද කියලා ??![]()
Ubath elakiri unta epa wenakan thread dala karaganne akusalayak thamai.තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.
බෝධිසත්වයෝ කීපාරක් තිරිසන් සත්තු වෙලා ඉපදිලා එතනින් අයින් වෙලා තියනවද බන්.තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.
තිරිසන් සතුන් ද බණ අසනවා යැයි කී විට කරුණු නොදන්නා ඇතැම් අය නම් එයට සිනාසෙති. නින්දා කරති. අපහාස කරති. නාමරූප ගැන නොදන්නා මෝඩ අනුවණයන්ට සිනාසෙන්නට විහිළු කරන්නට එය හේතුවකි.බෝධිසත්වයෝ කීපාරක් තිරිසන් සත්තු වෙලා ඉපදිලා එතනින් අයින් වෙලා තියනවද බන්.
උබට එහෙම කියන්න බෑ මුන් ආයිත් තිරිසන් සත්තුම වෙයි කියලා.
උබට ඕනේ මුන්ව අපායේ ඉන්නව බලන්න![]()
ඉතින් ඔය කුරුල්ලෝ ගොඩේ බෝධිසත්වයෙක් ඉන්න බැරිද ?බොදිසත්වයො විතරක් නෙමේ ගොඩක් අය අය සුගතියේ ඉපදිල තියෙනවා. එත් එව සාමය අවස්තා නෙමේ. අනික බොදිසත්වයො කියන්නේ විශේශ කෙනෙක්. තිරිසන් ආත්මයක් ලබුනත් විශෙශයක් තියේන්ව
උම්බ කොහොමඩ කියන්නෙ හරියටම බෝධිසත්වයෙක් මෙකෙ ඉන්නව් කියල, එහෙම හිටිය නම් මෙහෙම අකල මරනයක් වෙන්නේ නෑහ.ඉතින් ඔය කුරුල්ලෝ ගොඩේ බෝධිසත්වයෙක් ඉන්න බැරිද ?
උන් ටික තිරිසන් අපායෙන් මිදිලා. ඒක ගැන සතුටු වෙන් නිකන් බයිලා කියන්නේ නැතුව
උම්බ කොහොමඩ කියන්නෙ හරියටම බෝධිසත්වයෙක් මෙකෙ ඉන්නව් කියල, එහෙම හිටිය නම් මෙහෙම අකල මරනයක් වෙන්නේ නෑහ.
Uba dan maranaya kiyanne mokadda.naki wela marena ekatada.
1) *
![]()
ගරුක කර්මය*
![]()
දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.
![]()
කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.
![]()
අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය කළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍රමයක් නැත්තේ ය.
![]()
ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය.
.
2)*
![]()
ආසන්න කර්මය*
![]()
මරණාසන්න කාලයේ දී කළා වූ ද, සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ.
![]()
ගරුක කර්මයක් නැති තැනැත්තාගේ මරණින් මතු උපත සිදුවන්නේ ආසන්න කර්මයේ සැටියට ය. කොතෙක් පව්කම් කර ඇතියකුට වුව ද මරණාසන්නයේ දී කුශලයක් කර ගත හැකි වුව හොත් සුගතියෙහි ඉපදිය හැකි ය. කළ පව්කම් අමතක කොට කුශලයක් සිහි කර ගත හැකි වී නම්, එයින් සුගතියෙහි ඉපදිය හැකි ය. බොහෝ පින් කර ඇති අයට ද මරණාසන්නයේ පව් කර්‍ම සිහි වීමෙන් අපාගත වන්නට ද සිදු වේ.
![]()
මරණාසන්නයේ දී පින් කරවන, පින් සිහි කර දෙන කල්‍යාණ මිත්‍රයකු ලැබීම ඉතා ප්‍රයෝජන ය.
.
3)*
![]()
ආචීර්‍ණක කර්මය(ආචිණ්ණ)*
![]()
වරක් කොට දීර්ඝ කාලයක් නැවත නැවත සිහි කළා වූ ද, දිනපතා කිරීමෙන් හෝ සතියකට - මසකට - වසකට වරක් බැගින් ජීවිතයෙහි දීර්ඝ කාලයක් නැවත නැවත කළා වූ ද කුශලාකුශල කර්ම ආචීර්ණක කර්ම නම් වේ.
![]()
නැවත නැවත යම්කිසි කර්මයක් කරන කල්හි මුලින් මුලින් කළ කර්ම උපනිඃශ්‍රය වීමෙන් පසු පසුව කරන කර්ම බලවත් වේ. මසකට වරක් මාස කීපයකට වර්ෂයකට වරක් කරන කර්ම ආචීර්ණක කර්ම භාවයෙන් බලවත් වන්නේ මතක සිටින තරමට කරන මහත් කර්ම පමණෙකි. ගරුක කර්මය ළඟට බලවත් කර්මය වන්නේ ආචීර්ණක කර්මය ය. එහෙත් විපාක දීමේ දී ආසන්න කර්මය ම ඉදිරියට යයි.
.
4)*
![]()
කෘතත්වාත් කර්මය(කටත්තා)*
![]()
ගරුක - ආසන්න - ආචීර්ණක කර්ම තුනට අත් නො වන වර්තමාන භවයේ කළ කර්ම හා අතීත භවවල දී කළ කර්ම ද කෘතත්වාත් කර්ම නම් වේ.
![]()
ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි අනතුරු භවයේ ඉපදීම කෘතත්වාත් කර්මයෙන් සිදු වේ. මේ චතුෂ්කයේ ගරුකාදි භාවයෙන් කියනු ලබන්නේ කෘත්‍ය කර්ම චතුෂ්කයේදී කියවුණු ජනක කර්ම ම ය.
------ Post added on Sep 2, 2023 at 4:39 PM
මරනය කියන්නෙ මරෙනවට, මෙ සිරුරෙන් විඥ්ඥානය බෑහර වෙලා වෙන උපතක් ලබන එකටWachana deken kiyapan heli kiyanne netuwa
Vinchanya sirureda tiyenne?මරනය කියන්නෙ මරෙනවට, මෙ සිරුරෙන් විඥ්ඥානය බෑහර වෙලා වෙන උපතක් ලබන එකට
Vinhanaya sirure?monada ban oya kiyanne.විඥ්ඥානය තියෙන්න සිරුරේ තමයි.
.
උම්බ දර්මය දන්නේ නෑහ. ඔය අහන ප්‍රස්න වල ඉවරයක් නෑහ. මොකද මම උත්තරයක් දුන්නම , එ උත්තරයත් උම්බට ප්‍රස්නයක්.
දෙවියන් ලඟට යන්න කන්යාවන් 7 ක් ගන්න කියලා ජීවිත හානි කරගන්නේ මෝඩ මිනිස්සු විතරයිඉතින් උන් ටික තිරිසන් අපායෙන් ගිහින් නේ.
උබට ඕන උන්ව තිරිසන් අපායේ ගොඩක් කල් තියාගන්න ද ?![]()
උබ කැමති අපායේ ගිහින් අවුරුදු 100ක් ඉන්නද අවුරුදු 1ක් ඉදල එතනින් යන්නද ?දෙවියන් ලඟට යන්න කන්යාවන් 7 ක් ගන්න කියලා ජීවිත හානි කරගන්නේ මෝඩ මිනිස්සු විතරයි
අනෙක් හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරෙයි